සතියක්_බාර්_වහලා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සතියක්_බාර්_වහලා

    ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් මැයි මස 7වන දා සිට 14වන දා දක්වා සියලු සුරා සැල්, මස් මාංශ අලෙවි කරන ස්ථාන හා සමාජ ශාලා වසා දැමීමේ යෝජනාවට ජනාධිපතිතුමා අනුමැතිය ලබා දුන් බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    source:newsfirst
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මේ නිව්ස් එක පොඩි එකෙකුට කිව්වා. ඌ ගත්කටටම ඇහුවෙ “ෆාමසි වහන්නෑ නේද අයියෙ?“ කියලා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මස් මාන්ශ අලවිසැල් වැහුව කිව්වට සුපර් මාකට් වහන්නෙ නෑ නේද ? පොඩි පොඩි ෆාම් ශොප් ටික වහල වැඩක් නෑ කරනවනම් අරුන්ගෙ මස් වෙලදාමත් නවත්තන්න ඕන
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මස් මාන්ශ අලවිසැල් වැහුව කිව්වට සුපර් මාකට් වහන්නෙ නෑ නේද ? පොඩි පොඩි ෆාම් ශොප් ටික වහල වැඩක් නෑ කරනවනම් අරුන්ගෙ මස් වෙලදාමත් නවත්තන්න ඕන

    superkarket wala wikunanneth na ban..
    dakala nadda poyata defrezeer eka cover karala tiyenawa sudu paata kolawalin..
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    කුකුලො දෙන්නෙකුයි ,හරක් මස් කිලෝ එකයි ඌරුමස් කිලෝ දෙකයි බ්‍රැර්න්ඩි බෝතල් තුනකුයි ගෙනෙල්ලා ගෙදර තියාගන්න ඕන.:lol:
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    giphy.gif