සතියකින් ආණ්ඩුව පෙරළෙයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සතියකින් ආණ්ඩුව පෙරළෙයි

    මුස්ලිම් මන්ත්‍රීවරුන් නැවත ඇමැති ධුර වල දිවුරුම් දීම හා වෛද්‍ය ෂාෆි සහබ්දීන් ඇප මත නිදහස් කිරීමට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නැවත විරෝධතාවක් ආරම්භ කර තිබේ.

    කුරුණෑගලදී ආරම්භ කර ඇති මෙම විරෝධතාවය සඳහා භික්ෂූන් වහන්සේලා සහ ජනතාව විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටී.

    ප්‍රදේශයේ බොහෝ ස්ථානවල කළු කොඩි ඔසවා තිබේ.

    රතන හිමියන් ඊයේ පස්වරුවේ මාධ්‍යයට කියා සිටියේ නැවත මුස්ලිම් මන්ත‍්‍රීනට නැවත ඇමති ධුර දීම නිසා තම සටන යළි අරඹන බවක් සතියක් ඇතුලත ආණ්ඩුව පෙරළා දැමීමට අවශ්‍ය කටයුතු කටයුතු කරන බවත්ය.

    lankacnews

    67462146_486586802074493_6080472771035398144_n.jpg

    67289565_1483758675099270_8467708425575333888_n.jpg

    67721451_10216715551413795_5595987171417784320_n.jpg

    67401594_615192748971818_875573630690394112_o.jpg

    67897516_1104683003074892_3215671886012743680_n.jpg
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ ත්‍රස්තවාදීන්ට,වර්ග සංහාරක අවලම් බල්ලන්ට ලැජ්ජ නැතුව කඩේ යන ජාතියේ පවට සිංහල වෙලා උන් අවජාතකයන්ට හෙණම ගහපන්,උන්ගේ පවුල්වලට උන්ටත් හොඳක් වෙන එපා..
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මේ ත්‍රස්තවාදීන්ට,වර්ග සංහාරක අවලම් බල්ලන්ට ලැජ්ජ නැතුව කඩේ යන ජාතියේ පවට සිංහල වෙලා උන් අවජාතකයන්ට හෙණම ගහපන්,උන්ගේ පවුල්වලට උන්ටත් හොඳක් වෙන එපා..
    :yes:
     
    • Like
    Reactions: Dr.Amdan

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Anduwa gedara yawala hamudaa paalanayak enawanam mama kematiy..
    Eth kalin hitapu buuruwonta rata apahu denna ba...

    අපි හාමුට..... හාමු අපිට.... (රටට කෙලවුනාම අපට මොකෝ....) කෙලින්ම කියපන් බන්...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මේ ත්‍රස්තවාදීන්ට,වර්ග සංහාරක අවලම් බල්ලන්ට ලැජ්ජ නැතුව කඩේ යන ජාතියේ පවට සිංහල වෙලා උන් අවජාතකයන්ට හෙණම ගහපන්,උන්ගේ පවුල්වලට උන්ටත් හොඳක් වෙන එපා..
    සිරාවට
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    විස්වාස බංගෙන් පැරදුනේ නැති පාණ්ඩුව කොහොමද සතියෙන් පෙරලන්නේ?

    මට පේන්නේ ලංකා ඉතිහාසයේ ශක්තිමත්ම ආණ්ඩුව හිටං පොනිල් ආණ්ඩුව කියලා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,990
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ ත්‍රස්තවාදීන්ට,වර්ග සංහාරක අවලම් බල්ලන්ට ලැජ්ජ නැතුව කඩේ යන ජාතියේ පවට සිංහල වෙලා උන් අවජාතකයන්ට හෙණම ගහපන්,උන්ගේ පවුල්වලට උන්ටත් හොඳක් වෙන එපා..

    Bump
     
    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    අනිවා පෙරලන්න ඕන මමත් සපෝර්ට් එක දෙනවා
     
    dinushka95

    Member
    Oct 20, 2008
    61
    10
    0
    රතනයා කොහෙද බන් ආන්ඩුව පෙරලන්නේ.ආන්ඩුවෙන් ඩියුටි ‍ෆ්‍රී කාර් එකක් දීලා තියෙනවා.තව රජයේ වාහන දීලා තියෙනවා.ම්ංත්‍රිකමට අතිරේකව කෘෂිකර්මාන්ත ආයතනයක ඩිරෙක්ටර් කමක් දීලා තියෙනවා. වගා කරන්න අක්කර ගානක ඉඩම් රතනට ආන්ඩුවෙන් දීලා තියෙනවා.තව ලොකු අසපුවක් හදන්න රජයේ ඉඩමක් රතන පදනමට රාජගිරියේ දුන්නා.ඒකේ ලොකු අසපුවක් හදාගන්න ආමි එකේ ඉන්න බාස්ලා සහ ඉදිකරන්නො දුන්නා.ඒක දැන් හදලා ඉවරයි.තව කොලොන්නාවෙත් රතන පදනමට ඉඩමක් දුන්නා තව අසපුවක් එකේ හදමින් ඉන්නවා.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රතනයා කොහෙද බන් ආන්ඩුව පෙරලන්නේ.ආන්ඩුවෙන් ඩියුටි ‍ෆ්‍රී කාර් එකක් දීලා තියෙනවා.තව රජයේ වාහන දීලා තියෙනවා.ම්ංත්‍රිකමට අතිරේකව කෘෂිකර්මාන්ත ආයතනයක ඩිරෙක්ටර් කමක් දීලා තියෙනවා. වගා කරන්න අක්කර ගානක ඉඩම් රතනට ආන්ඩුවෙන් දීලා තියෙනවා.තව ලොකු අසපුවක් හදන්න රජයේ ඉඩමක් රතන පදනමට රාජගිරියේ දුන්නා.ඒකේ ලොකු අසපුවක් හදාගන්න ආමි එකේ ඉන්න බාස්ලා සහ ඉදිකරන්නො දුන්නා.ඒක දැන් හදලා ඉවරයි.තව කොලොන්නාවෙත් රතන පදනමට ඉඩමක් දුන්නා තව අසපුවක් එකේ හදමින් ඉන්නවා.

    සොස් දීපන්කො
     
    dinushka95

    Member
    Oct 20, 2008
    61
    10
    0
    සොස් දීපන්කො

    eva eliyata danne naha ban. rathana thama anduve champaka ekka inne.champakage ministry eka thamai urban development saha mega city hadanne.eke mama work karanava.eken ova haduvata eliyata denne naha .
    gota hadala dunna thava sapauvak boralle.eka nam gota eliyata damma rathana my3ta join unata passe
    Secretary to the Ministry of Defence Gotabaya Rajapaksa has stated that he spent Rs. 30 million to construct the JHU Parliamentarian venerable Athuraliye Rathana thera’s temple. However, the money he refers to as ‘his’ are the funds of the Urban Development Authority.

    Gotabaya RathanaDelivering a speech at the opening of a 187 year-old building of the Sri Jayawardenapura Vidyalaya in Kotte which was renovated under the sponsorship of the Defense and Urban Development Ministry, Gotabaya had said that it cost him Rs. 30 million to transform the land located in Gothami Road, Borella into a beautiful temple.

    “The land was given by the President and I carried out the land reclamation. It took us two years to complete the process. . . We however did it for the Buddha Shasana” he said while laughing.😂😜:lol: He furthermore states the constructions were carried out by personnel of the Civil Defense Force.

    Meanwhile the renovations of the archaic school building that was handed over to the students by him at the event on Friday, had been carried out by Navy personnel.

    It appeared like a petty attempt made to subtly get back at the JHU monk who was instrumental in influencing the other party members to take the decision to quit the UPFA coalition.

    The JHU today announced they have decided to support common candidate Maithripala Sirisena at the upcoming elections and added they would be signing an MoU with him within the next couple of days.

    https://www.colombotelegraph.com/index.php/i-spent-rs-30-million-on-rathana-theras-temple-gotabaya/