සතියකින් ආණ්ඩුව පෙරළෙයි
මුස්ලිම් මන්ත්‍රීවරුන් නැවත ඇමැති ධුර වල දිවුරුම් දීම හා වෛද්‍ය ෂාෆි සහබ්දීන් ඇප මත නිදහස් කිරීමට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නැවත විරෝධතාවක් ආරම්භ කර තිබේ.
කුරුණෑගලදී ආරම්භ කර ඇති මෙම විරෝධතාවය සඳහා භික්ෂූන් වහන්සේලා සහ ජනතාව විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටී.
ප්‍රදේශයේ බොහෝ ස්ථානවල කළු කොඩි ඔසවා තිබේ.
රතන හිමියන් ඊයේ පස්වරුවේ මාධ්‍යයට කියා සිටියේ නැවත මුස්ලිම් මන්ත‍්‍රීනට නැවත ඇමති ධුර දීම නිසා තම සටන යළි අරඹන බවක් සතියක් ඇතුලත ආණ්ඩුව පෙරළා දැමීමට අවශ්‍ය කටයුතු කටයුතු කරන බවත්ය.
lankacnews

Last edited:

He furthermore states the constructions were carried out by personnel of the Civil Defense Force.