සතියට 3 න් වරක් ලිංගිකව එක් වීම හොදද ?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පවු පොඩි එකා :rofl:
    article-0-0C7A04AB00000578-909_306x423.jpg
    :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සතියකට 3 පාරක් නෙවෙයි..
    දවසකට 3 පාරක් එකතු වුනාත් ප්‍රශ්නයක් නෑ..
    :පී
    හැම දෙයක් ම දැන් ම කර ගත්තා නම් තමයි හරි.. නැත්නම්..
    කෙල්ල ගැබ් ගත්තාට පස්සේ උඩ බිම බලාගෙන මාස 3ක් විතර ඉවසාගෙන ඉන්න වෙයි.. :පී
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    3න් වරක් 3න 6යි කියල 7ත් පාරක් ගහපන්...

    සතියකට 3 පාරක් නෙවෙයි..
    දවසකට 3 පාරක් එකතු වුනාත් ප්‍රශ්නයක් නෑ..
    :පී
    හැම දෙයක් ම දැන් ම කර ගත්තා නම් තමයි හරි.. නැත්නම්..
    කෙල්ල ගැබ් ගත්තාට පස්සේ උඩ බිම බලාගෙන මාස 3ක් විතර ඉවසාගෙන ඉන්න වෙයි.. :පී

    ganithaya aul wage :D:P:P:P
    3*3=6 lu
    pregnant unama masa 3k nemei bola 10k :rofl::P:P
     
    DK119

    Junior member
  • Nov 3, 2008
    221
    12
    18
    Colombo, Srilanka.
    පලවෙනි 1කා හමබ උණින් පස්සේ වැඩක් නෑ බන්, කරගන්න ටිකක් දැන් තමි.
    3*3=9 9*3=27 කියල කරගෙන පලයන්. කිසිම අව්ලක් නෑ.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කලු පූසා;11437208 said:
    ganithaya aul wage :D:P:P:P
    3*3=6 lu
    pregnant unama masa 3k nemei bola 10k :rofl::P:P

    නෑ මචන් උ හරි මාස 3න් පස්සේ කෙරුවට අවුලක් නෑ එහම කරන්න style පවා තියනවා අතුලෙ ඉන්න එකාටයි අම්මට අවුලක් නොවෙන්න මම දැක්ක මෙඩිකල් ex එකකදි ඩොකාල කියල දෙනවා පින්තුර එක්ක :lol: අර කතාවක් තියනවලුනෙ අවස්තාවෙන් ප්‍රයොජන ගන්න කියලා ගනන් හදන්නේ නැතිව එකතු වෙය ඔවට අය කරන්නේ නැතිව ඇතිනෙ :lol: අනික ඉතින් ඔවා ගෙවෙනවාද ඇගෙ හයිය තියනකන් එකතු වෙයන් ඔං ඉතින් හයිය තිබුනා කියාලා හෙන ගහන්නා වගෙ කරන්න එපා පව්නෙ අනිත් එක ඔවා කරලා සමහර හරක් වගෙ කියවන්නත් එපා ඔං :lol:
     
    rarara

    Banned
    Oct 20, 2011
    892
    73

    ela
     
    :D:D (Y)
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    සතියකට 3 පාරක් නෙවෙයි..
    දවසකට 3 පාරක් එකතු වුනාත් ප්‍රශ්නයක් නෑ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබල නීත්‍යානුකූලව විවාහ වෙලා නම් දවස් 3ට එකක් නෙමේ දවසට 3ක් කෙරුවත් කමක් නෑ.
    මොකෝ අපි එනවද නවත්තන්න​
    :rofl::P:P
     
    rarara

    Banned
    Oct 20, 2011
    892
    73
    0
    උබල නීත්‍යානුකූලව විවාහ වෙලා නම් දවස් 3ට එකක් නෙමේ දවසට 3ක් කෙරුවත් කමක් නෑ.
    මොකෝ අපි එනවද නවත්තන්න​
    :rofl::P:P

    nawaththana kathawak newe bola....Hodada kiyala ahuwe apita?
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    උබල නීත්‍යානුකූලව විවාහ වෙලා නම් දවස් 3ට එකක් නෙමේ දවසට 3ක් කෙරුවත් කමක් නෑ.
    මොකෝ අපි එනවද නවත්තන්න​
    :rofl::P:P

    අපි එනවයි නවත්වන්න ආ අර ෆන් ඕඩියෝ එකේ තිබුනෙ නේද???....එල...
    :lol::lol:
    එච්චර ඉවසීමක් තියද බන් උඹට...:lol:
    සතියට 10-15 නම් අවුලක් නැහැ..
    ඉතිරි දවස් කාටද???..:P:P