සතියෙ වෑරෑද්ද...................

L Style

Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    සතියෙ වෑරෑද්ද...................

    කොහොමද Colombo පාරවල්.....................

    scaled.php
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මට පේන හැටියට ඔය musium එක පිටිපස්සෙ තියෙන පාර නේද?
    ඔය project එක තාම ඉවර නෑ මචන්......
    තව එක layer එකක් යන්න තියෙනවා....
    ඒකයි මේ පැත්තේ ඉර ඇදලා තියෙන්නේ.....
    හරියටම දන් නැති දෙවල් වලට කෑ ගහන්න එපා බන්......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    RePost බුවා;13628211 said:
    මට පේන හැටියට ඔය musium එක පිටිපස්සෙ තියෙන පාර නේද?
    ඔය project එක තාම ඉවර නෑ මචන්......
    තව එක layer එකක් යන්න තියෙනවා....
    ඒකයි මේ පැත්තේ ඉර ඇදලා තියෙන්නේ.....
    හරියටම දන් නැති දෙවල් වලට කෑ ගහන්න එපා බන්......

    ayeth ahalaa...... mamath nithara oya road eke yanawa enawa enisai danne meka aluthin carpet layer ekak danawaa..... oya kaha ira adala thiyena side eka e kiyanne library eka petthata yana side eka carpet leyer dala finish karala iwarai......... ekai kaha irath adala finish karala tiyenne..... me anith side eke weda iwara nee thama.....
     
    • Like
    Reactions: RePost බුවා

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    RePost බුවා;13628211 said:
    මට පේන හැටියට ඔය musium එක පිටිපස්සෙ තියෙන පාර නේද?
    ඔය project එක තාම ඉවර නෑ මචන්......
    තව එක layer එකක් යන්න තියෙනවා....
    ඒකයි මේ පැත්තේ ඉර ඇදලා තියෙන්නේ.....
    හරියටම දන් නැති දෙවල් වලට කෑ ගහන්න එපා බන්......

    okata udapaninna one ne ban.
    methana inna godak un dannawa oka...
    oya park-library ekata yana road eka...
    nelum pokuna laga... :eek::eek:
    kollo tika fun ekak ganna kotama mahadanamuttha awa....
    :oo::oo::oo::baffled::baffled::baffled:
     
    Last edited:

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    okata udapaninna one ne ban.
    methana inna godak un dannawa oka...
    oya park-library ekata yana road eka...
    nelum pokuna laga... :eek::eek:
    kollo tika fun ekak ganna kotama mahadanamuttha awa....
    :oo::oo::oo::baffled::baffled::baffled:

    ආතල් ගන්න විදි තියෙනවා බන්,,,,
    මේ වගේ ගොන් පාට් වලින් ගන්න ආතල් මොකක්ද කියලා මම නම් දන්නේ නෑ,,,
    අනික මම උඩ පැන්නේ නෑ,,,,,
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    RePost බුවා;13628631 said:


    ආතල් ගන්න විදි තියෙනවා බන්,,,,
    මේ වගේ ගොන් පාට් වලින් ගන්න ආතල් මොකක්ද කියලා මම නම් දන්නේ නෑ,,,
    අනික මම උඩ පැන්නේ නෑ,,,,,

    thred eka daapu eka thamai danne u ganna athal eka..
    api ganne ape athal eka..
    umba dan wedda wage comment karala umba ganne umbe athal eka...

    :lol::lol::lol:
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    mehemat minissu lankawe innawane mekai attama seen eka metana paara aluten carpet karanawa nelum pokuna issaraha a patta wahala tiyenne a tikata pic ekak aran net eke daala nikan weerayo wenna hadanawa ..... hamadeema waradiyata hitanna epa ban,,