ලයිසන් එක අලුත් කරන්න තියෙන්නෙ ලබන සතියෙ නම්.මේ සතියෙ දුම් පරීක්ශාව කලොත් කේස් ද ?? :rolleyes:
lilman Well-known member May 10, 2009 41,023 54,662 113 Colombo Nov 22, 2025 #1 ලයිසන් එක අලුත් කරන්න තියෙන්නෙ ලබන සතියෙ නම්.මේ සතියෙ දුම් පරීක්ශාව කලොත් කේස් ද ??
Back.kcaB Well-known member Jul 28, 2016 2,181 3,041 113 Nov 22, 2025 #3 අවුලක් නෑ දවස් 90ක් වලංගුයි Reactions: lilman
M MilkywayDoughnutsSeaMen Active member Oct 17, 2025 276 213 43 Nov 22, 2025 #4 lilman said: ලයිසන් එක අලුත් කරන්න තියෙන්නෙ ලබන සතියෙ නම්.මේ සතියෙ දුම් පරීක්ශාව කලොත් කේස් ද ?? Click to expand... You renew licence 3 months prior to the expire date. Reactions: lilman
lilman said: ලයිසන් එක අලුත් කරන්න තියෙන්නෙ ලබන සතියෙ නම්.මේ සතියෙ දුම් පරීක්ශාව කලොත් කේස් ද ?? Click to expand... You renew licence 3 months prior to the expire date.
tharakaf Well-known member Oct 19, 2020 36,497 75,248 113 Nov 22, 2025 #5 lilman said: ලයිසන් එක අලුත් කරන්න තියෙන්නෙ ලබන සතියෙ නම්.මේ සතියෙ දුම් පරීක්ශාව කලොත් කේස් ද ?? Click to expand... අවුලක් නෑ බන්, ඕක මාස 3ක්ද කොහෙද වලංගුයි. ගොඩක් උන් එකම ට්‍රිප් එකේ ඕක කරන් ගිහින් ලයිසන් එකත් අරන් එන නිසා තමා උඹට හිතෙනවා ඇත්තේ එකම දවසේ කරන්න ඕන කියලා Reactions: lilman
lilman said: ලයිසන් එක අලුත් කරන්න තියෙන්නෙ ලබන සතියෙ නම්.මේ සතියෙ දුම් පරීක්ශාව කලොත් කේස් ද ?? Click to expand... අවුලක් නෑ බන්, ඕක මාස 3ක්ද කොහෙද වලංගුයි. ගොඩක් උන් එකම ට්‍රිප් එකේ ඕක කරන් ගිහින් ලයිසන් එකත් අරන් එන නිසා තමා උඹට හිතෙනවා ඇත්තේ එකම දවසේ කරන්න ඕන කියලා