සති දෙකක් පෑව්වේ නෑ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සති දෙකක් ගියේ නෑ වැස්ස නතර වෙලා..බලපල්ලා වටපිටාවේ හැටි..ලිං එහෙම බලා ඉද්දී හිදිලා යනවා...

    වැස්සට වැඩක් නෑ වතුර රදව ගන්න තිබ්බ ස්පොන්ජ් එක අපි සෑහෙන්න දුරට වනසලා දැන්.වැටෙන වතුරෙන් වැඩි හරියක් සෝදා පාලු කරගෙන මුහුදට..

    ඉස්සරහට වතුර නැතුව මැරෙන්න වෙන්නේ මේ යන විදියට.

    මේක අවුරුද්දෙන් අවුරුද්ද උත්සන්න වෙනවා කියල උඹලට දැනිලා නැද්ද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් වතුර දැම්මට පොලවේ රඳන්නෑ අව්රශ්මිය ගොඩක් වැඩියි

    තක්කාලි ගස් ටිකක් වවලා තියෙනවා ඒවාත් ඉවරයි බන්...ගස් වැඩි හරියක් අස්වැන්නක් වත් නැතුව මැරිලා ගියා. :no:
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ සිද්ධිය මුළු රටටම එක සේ බලපානවා.

    වහින pattern වෙනස් වෙලා. වහිනකොට වැටෙන ජලය ප්‍රමාණයත් වැඩි වෙලා.

    ඇත්තටම මේවට solution හොයන්න ඕන කවුද ?
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    තක්කාලි ගස් ටිකක් වවලා තියෙනවා ඒවාත් ඉවරයි බන්...ගස් වැඩි හරියක් අස්වැන්නක් වත් නැතුව මැරිලා ගියා. :no:

    තක්කාලි එහෙම අව්වට ඩිරෙක්ට් එක්ස්පෝස් වුනොත් පොලවේ තෙතමනය මදිනම් ටක්ගාලා මුල්ටිකෙන්ම වේලෙනවා. ආයේ ඉන්දනකොට මුලට කොහුබත් කොළරොඩු එහෙම ලං කරන්න, හරියාවි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ සිද්ධිය මුළු රටටම එක සේ බලපානවා.

    වහින pattern වෙනස් වෙලා. වහිනකොට වැටෙන ජලය ප්‍රමාණයත් වැඩි වෙලා.

    ඇත්තටම මේවට solution හොයන්න ඕන කවුද ?

    මාස ගානක් එකට දිගට වැස්සානේ.එහෙනම් ඉස්සරට වඩා ජල ප්‍රමාණයක් ගබඩා වෙන්න ඕනේ.එක පාර වැහැලා දැම්මේ නෑනේ.

    ප්‍රශ්නේ තියෙන්නේ ගබඩා කර ගැනීමේ.වන වැස්ම ප්‍රමාණවත් මදි ඒ වහින වැහි ගබඩා කරගන්න.හේතුව ඉතින් අපි තමයි.
     
    usa kolla

    Well-known member
  • Jun 3, 2020
    771
    677
    113
    United States of America
    ඇයි බන් වෙන ග්‍රහලෝකවලට යන්න සල්ලි බිලියන ගනන් වෙන්කරන්නේ.ඒවත් හද්ද කාන්තාර වගේ ලෝක(මාර්ස්). ඔයිට වඩා නරකද ඔවා වියදම් කරලා මේ ලෝකේ බේරගත්ත නම් එකතු වෙලා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි බන් වෙන ග්‍රහලෝකවලට යන්න සල්ලි බිලියන ගනන් වෙන්කරන්නේ.ඒවත් හද්ද කාන්තාර වගේ ලෝක(මාර්ස්). ඔයිට වඩා නරකද ඔවා වියදම් කරලා මේ ලෝකේ බේරගත්ත නම් එකතු වෙලා.
    :( හි‍ටු ගාල පෘථුවියෙ තියෙන ගස් ටික කපල මාර්ස් කාන්තාර වල ජීවත් වෙන්ඩ හදන පිස්සු #කන්නල.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,559
    113
    ඇයි බන් වෙන ග්‍රහලෝකවලට යන්න සල්ලි බිලියන ගනන් වෙන්කරන්නේ.ඒවත් හද්ද කාන්තාර වගේ ලෝක(මාර්ස්). ඔයිට වඩා නරකද ඔවා වියදම් කරලා මේ ලෝකේ බේරගත්ත නම් එකතු වෙලා.

    And smaller than earth
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මචං ලෝකේ යළි වනවගා කිරීම කලින්ට වඩා බොහොම වැඩියි. අප්‍රිකාවේ සෑහෙන වැඩියි. විශ්වාස කරන්න, චිනේ, ඉන්දියාව එහෙම නොසිතු විරූ විදිහට අලුතින් වනවගා කරලා තියනවා.
    අවාසනාවට අපේ රටේ යුද්දෙන් පස්සේ ඉතිරි කැලෑ ටිකටත් සොට් එක හම්බ වේගෙන එන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,193
    113
    Gotham City
    ඇයි බන් වෙන ග්‍රහලෝකවලට යන්න සල්ලි බිලියන ගනන් වෙන්කරන්නේ.ඒවත් හද්ද කාන්තාර වගේ ලෝක(මාර්ස්). ඔයිට වඩා නරකද ඔවා වියදම් කරලා මේ ලෝකේ බේරගත්ත නම් එකතු වෙලා.
    This world is beyond saving my dear.
    Better to find a another livable planet rather spending billions of dollars to something that cannot be fixed.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    මචං ලෝකේ යළි වනවගා කිරීම කලින්ට වඩා බොහොම වැඩියි. අප්‍රිකාවේ සෑහෙන වැඩියි. විශ්වාස කරන්න, චිනේ, ඉන්දියාව එහෙම නොසිතු විරූ විදිහට අලුතින් වනවගා කරලා තියනවා.
    අවාසනාවට අපේ රටේ යුද්දෙන් පස්සේ ඉතිරි කැලෑ ටිකටත් සොට් එක හම්බ වේගෙන එන්නේ.
    අපෙත් ගෑණු අය වන වගාකරනවා 😂
     
    • Haha
    Reactions: castellain

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වන ගහනය වැඩිකරනවා වගේම වතුර රදවගන්න වවන ගස් වර්ග තියෙනවා. පුරාණ කාලේ මිනිස්සු අවශ්‍ය තැන්වල මේවා වගා කරල පණ වගේ මේවා ආරක්ෂා කලා....... අපේ පැත්තේ බ්‍රිතාන්‍ය පාලන කාලේ විශාල තේවත්තක් තිබිල තියෙනවා..... සුද්දා මේවගේ තේ වලටඅමතරව වන ගහනයකුත් තියන්ගිහිල්ලා..... ඒ කාලේ වත්ත හැම තැනම දිය පාරවල් තිබුනලු..... වත්ත මායිම දිගේ රූස්ස කුඹුක් ගස්, කූඩලු ගස් වවලා.... අද ඒ වත්ත කොටස් කරල මිනිස්සුන්ට බෙදල දීල..... ඉඩම් ලැබුනු මිනිස්සු මුලින්ම කරල තියෙන්නේ් උන්ගේ ඉඩම් කැල්ලට අහුවුනු ලොකු ගස් කපල විකුණපු එකලු...ඉවක් බවක් නැතිව සංවේදී පරිසර කොටසට ඉතිරිකරපු ඉඩම් කොටස් පවා විනාශ කරල ගෙවල් හදල..... ඒ ඒරියා එකේ උන් දැන් කිලෝමිටර් 5-6 ක් ඈතින් තමයි බොන්න වතුර ගන්නෙත්...... වැස්ස කාලෙටවත් ලිංවල වතුර රැදෙන්නේ නෑ..... පුදුම දුකක් විදින්නේ..... අද ඉතිරිවෙලා තියෙන්නේ සුද්දා පාර දිගට හදපු නා ගස් ටික විතරයි....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තක්කාලි එහෙම අව්වට ඩිරෙක්ට් එක්ස්පෝස් වුනොත් පොලවේ තෙතමනය මදිනම් ටක්ගාලා මුල්ටිකෙන්ම වේලෙනවා. ආයේ ඉන්දනකොට මුලට කොහුබත් කොළරොඩු එහෙම ලං කරන්න, හරියාවි.
    වන ගහනය වැඩිකරනවා වගේම වතුර රදවගන්න වවන ගස් වර්ග තියෙනවා. පුරාණ කාලේ මිනිස්සු අවශ්‍ය තැන්වල මේවා වගා කරල පණ වගේ මේවා ආරක්ෂා කලා....... අපේ පැත්තේ බ්‍රිතාන්‍ය පාලන කාලේ විශාල තේවත්තක් තිබිල තියෙනවා..... සුද්දා මේවගේ තේ වලටඅමතරව වන ගහනයකුත් තියන්ගිහිල්ලා..... ඒ කාලේ වත්ත හැම තැනම දිය පාරවල් තිබුනලු..... වත්ත මායිම දිගේ රූස්ස කුඹුක් ගස්, කූඩලු ගස් වවලා.... අද ඒ වත්ත කොටස් කරල මිනිස්සුන්ට බෙදල දීල..... ඉඩම් ලැබුනු මිනිස්සු මුලින්ම කරල තියෙන්නේ් උන්ගේ ඉඩම් කැල්ලට අහුවුනු ලොකු ගස් කපල විකුණපු එකලු...ඉවක් බවක් නැතිව සංවේදී පරිසර කොටසට ඉතිරිකරපු ඉඩම් කොටස් පවා විනාශ කරල ගෙවල් හදල..... ඒ ඒරියා එකේ උන් දැන් කිලෝමිටර් 5-6 ක් ඈතින් තමයි බොන්න වතුර ගන්නෙත්...... වැස්ස කාලෙටවත් ලිංවල වතුර රැදෙන්නේ නෑ..... පුදුම දුකක් විදින්නේ..... අද ඉතිරිවෙලා තියෙන්නේ සුද්දා පාර දිගට හදපු නා ගස් ටික විතරයි....

    කුඹුක් නම් මුන්ට පෙන්නන්න බෑ.

    ඉස්සර වාහල්කඩ වැඩසටහනක් ගියා මතකද රූපවාහිනියේ.ඒක ඔය පැරැන්නන්ගේ ජල කලමනාකරණ දැනුම ගැන සෑහෙන්න කතා කලා.