sarala sinhalen kiyanwa nam api ape wala kapagena anagatha parapeth wala kapanwa
සිරාම කතාවඇයි බන් වෙන ග්රහලෝකවලට යන්න සල්ලි බිලියන ගනන් වෙන්කරන්නේ.ඒවත් හද්ද කාන්තාර වගේ ලෝක(මාර්ස්). ඔයිට වඩා නරකද ඔවා වියදම් කරලා මේ ලෝකේ බේරගත්ත නම් එකතු වෙලා.
patta rasney enda..wenada me kaleta patta wassa dawasema.last year eke august indan december wenakam hamadama wage hawasata wassa.koo ban wahi me para
උබල වගේ පටු අදහස් තියන එවුන් වැඩි හින්ද තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේඇයි බන් වෙන ග්රහලෝකවලට යන්න සල්ලි බිලියන ගනන් වෙන්කරන්නේ.ඒවත් හද්ද කාන්තාර වගේ ලෝක(මාර්ස්). ඔයිට වඩා නරකද ඔවා වියදම් කරලා මේ ලෝකේ බේරගත්ත නම් එකතු වෙලා.
මේ සිද්ධිය මුළු රටටම එක සේ බලපානවා.
වහින pattern වෙනස් වෙලා. වහිනකොට වැටෙන ජලය ප්රමාණයත් වැඩි වෙලා.
ඇත්තටම මේවට solution හොයන්න ඕන කවුද ?
ඇයි බන් වෙන ග්රහලෝකවලට යන්න සල්ලි බිලියන ගනන් වෙන්කරන්නේ.ඒවත් හද්ද කාන්තාර වගේ ලෝක(මාර්ස්). ඔයිට වඩා නරකද ඔවා වියදම් කරලා මේ ලෝකේ බේරගත්ත නම් එකතු වෙලා.
ehema karanne dan inna un gana hithala nemeyi,next generation eka gana hithala,astroid ekak ehema avilla kelavela giyoth minissu naththatama nathi venava.anika api me use karana godak technology avilla tiyenne space programme nisa,poddak hoyala balapan.uba hithana eka venas veyi oya gana ethakota.anika ape diyunuwa kiyana eka navathinava api mekatama seema unoth.mata lassanata liyanna nam be,uba poddak oya subject ekata asanam podi search ekak deepan.ara jack maa kiyana eka hithana vidihata nam hithanna yanna epaඇයි බන් වෙන ග්රහලෝකවලට යන්න සල්ලි බිලියන ගනන් වෙන්කරන්නේ.ඒවත් හද්ද කාන්තාර වගේ ලෝක(මාර්ස්). ඔයිට වඩා නරකද ඔවා වියදම් කරලා මේ ලෝකේ බේරගත්ත නම් එකතු වෙලා.