Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සති දෙකකින් PTE ගොඩ දාමු!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PTE Exam Structure

දැන් මේක සති දෙකෙන් ගොඩ දාන්න නම් මේක මොන වගේ exam එකක්ද කියලා මුලින්ම දැනගෙන ඉන්න එපැයි නේද? මම කලින්ම සඳහන් කරපු විදිහට මේක computer based exam එකක්. ඒ කියන්නේ ඔබට ප්රශ්න ලැබෙන්නෙත් computer එකෙන්. ඔබේ දැනුම මනින්නේත් computer එකෙන්. කිසිම විදිහක 3වෙනි පුද්ගලයෙක් සම්බන්ධ වෙන්නේ නෑ ඔබත් computer එකත් හැරෙන්න. exam එක පටන් ගත්තට පස්සේ එක දිගට පැය දෙකක් විතර ඔබට එක එක ප්රශ්න ලැබෙනවා. ඔබට එක හුස්මට ඒ ටික කරගෙන කරගෙන යන්න තියෙන්නේ. exam එක ඉවර කරලා පැය දෙක තුනකින් ඔබට ලකුණුත් ලැබෙනවා mail එකකින්. හරි සරලයි.

අපි පොඩි කාලේ ඉඳන් ඕන තරම් විභාග කරලා තියෙනවනේ. එක ප්රශ්න පත්රයක් ගත්තොත් එක එක විදිහේ ප්රශ්න තියෙනවනේ. මතක් කරගන්නකො ඔයාලගේ O/L සිංහල paper එක. රචනා ලියන්න, සාරාංශ ලියන්න, හිස්තැන් පුරවන්න, ඉරි ගහන්න ඔය වගේ එක එක ආකාර තියෙනවනේ. අන්න ඒවගේ PTE වලත් ඔයාට ප්රශ්න ආකාර 20ක් ලැබෙනවා. එක ආකාරයකින් ප්රශ්න 1ක් හෝ කිහිපයක් ලැබෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට රචනා ප්රශ්න එකකුත් පින්තූරයක් ගැන විස්තර කරන්න ප්රශ්න 3කුත් ලැබෙන්න පුළුවන්.

ඔය ප්රශ්න සියල්ලම Speaking and Writing, Reading සහ Listening කියන කොටස් 3ක් යටතේ තමා ලැබෙන්නේ.

සමහර ප්රශ්න වලට වෙන වෙනම කාලයක් ලැබෙනවා. ඒ කියන්නේ රචනාවට ගත්තොත් මිනිත්තු 20ක්. ඔබ ඒ මිනිත්තු 20 අඩුවෙන් පාවිච්චි කළා කියල වෙන ප්රශ්නෙකට කාලය ඉතුරු වීමක් වෙන්නේ නෑ. සමහර ප්රශ්න කිහිපයකටම එක පොදු කාලයක්. අන්න ඒ වෙලාවට කාල කළමනාකරණය වැදගත් වෙනවා. ඒ වගේම මම මුලින් කියපු කොටස් 3 අතර විනාඩි 2ක් වගේ කාලයක් ලැබෙනවා ඔබට පොඩි විවේකයක් ගන්න. එක කොටසක් තුළ අඩංගු ප්රශ්න සියල්ලම එක දිගට කරගෙන කරගෙන යන්න ඕන. Next button එක ඔබපු ගමන් ඊළඟ ප්රශ්නේ එනවා.

එක එක ප්රශ්නෙට ලකුණු ලැබෙන විදිහ වෙනස් වෙනවා. PTE exam එකෙන් IELTS වගේම ඔබේ English දැනුමනේ මනින්නේ. ඉතින් ඔබට Speaking, Writing, Reading සහ Listening කියන skills මොන වගේද කියල ඔය ප්රශ්න වලින් මැනෙනවා. එක ප්රශ්නෙකින් එක skill එකකට වඩා වැඩි ප්රමාණයක් මැනෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබට යම් වාක්ය කණ්ඩයක් කියවන්න දීලා ඒකෙන් ඔබේ reading සහ speaking කියන දෙකම මනිනවා. අන්න ඒ වගේ.

පහත වගුවෙන් ඔබට බලාගන්න පුළුවන් අර මම කියපු ප්රශ්න ආකාර වලට එන ප්රශ්න ප්රමාණය, ලැබෙන කාලය සහ ලකුණු ලැබෙන විදිහ ගැන දල අවබෝධයක්. ගැටළු තියෙනවනම් comment කරන්න.

[ATTACH=full]189057[/ATTACH]

[QUOTE="mihir.rc.uom, post: 28329875, member: 554805"] [B][COLOR=rgb(184, 49, 47)][SIZE=7]PTE Exam Structure [/SIZE][/COLOR][/B] [SIZE=5]දැන් මේක සති දෙකෙන් ගොඩ දාන්න නම් මේක මොන වගේ exam එකක්ද කියලා මුලින්ම දැනගෙන ඉන්න එපැයි නේද? මම කලින්ම සඳහන් කරපු විදිහට මේක computer based exam එකක්. ඒ කියන්නේ ඔබට ප්රශ්න ලැබෙන්නෙත් computer එකෙන්. ඔබේ දැනුම මනින්නේත් computer එකෙන්. කිසිම විදිහක 3වෙනි පුද්ගලයෙක් සම්බන්ධ වෙන්නේ නෑ ඔබත් computer එකත් හැරෙන්න. exam එක පටන් ගත්තට පස්සේ එක දිගට පැය දෙකක් විතර ඔබට එක එක ප්රශ්න ලැබෙනවා. ඔබට එක හුස්මට ඒ ටික කරගෙන කරගෙන යන්න තියෙන්නේ. exam එක ඉවර කරලා පැය දෙක තුනකින් ඔබට ලකුණුත් ලැබෙනවා mail එකකින්. හරි සරලයි. අපි පොඩි කාලේ ඉඳන් ඕන තරම් විභාග කරලා තියෙනවනේ. එක ප්රශ්න පත්රයක් ගත්තොත් එක එක විදිහේ ප්රශ්න තියෙනවනේ. මතක් කරගන්නකො ඔයාලගේ O/L සිංහල paper එක. රචනා ලියන්න, සාරාංශ ලියන්න, හිස්තැන් පුරවන්න, ඉරි ගහන්න ඔය වගේ එක එක ආකාර තියෙනවනේ. අන්න ඒවගේ PTE වලත් [B]ඔයාට ප්රශ්න ආකාර 20ක් ලැබෙනවා[/B]. එක ආකාරයකින් ප්රශ්න 1ක් හෝ කිහිපයක් ලැබෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට රචනා ප්රශ්න එකකුත් පින්තූරයක් ගැන විස්තර කරන්න ප්රශ්න 3කුත් ලැබෙන්න පුළුවන්. ඔය ප්රශ්න සියල්ලම [B]Speaking and Writing, Reading සහ Listening[/B] කියන කොටස් 3ක් යටතේ තමා ලැබෙන්නේ. [B]සමහර ප්රශ්න වලට වෙන වෙනම කාලයක් ලැබෙනවා[/B]. ඒ කියන්නේ රචනාවට ගත්තොත් මිනිත්තු 20ක්. ඔබ ඒ මිනිත්තු 20 අඩුවෙන් පාවිච්චි කළා කියල වෙන ප්රශ්නෙකට කාලය ඉතුරු වීමක් වෙන්නේ නෑ. [B]සමහර ප්රශ්න කිහිපයකටම එක පොදු කාලයක්[/B]. අන්න ඒ වෙලාවට කාල කළමනාකරණය වැදගත් වෙනවා. ඒ වගේම මම මුලින් කියපු කොටස් 3 අතර විනාඩි 2ක් වගේ කාලයක් ලැබෙනවා ඔබට පොඩි විවේකයක් ගන්න. එක කොටසක් තුළ අඩංගු ප්රශ්න සියල්ලම එක දිගට කරගෙන කරගෙන යන්න ඕන. Next button එක ඔබපු ගමන් ඊළඟ ප්රශ්නේ එනවා. [B]එක එක ප්රශ්නෙට ලකුණු ලැබෙන විදිහ වෙනස් වෙනවා.[/B] PTE exam එකෙන් IELTS වගේම ඔබේ English දැනුමනේ මනින්නේ. ඉතින් ඔබට Speaking, Writing, Reading සහ Listening කියන skills මොන වගේද කියල ඔය ප්රශ්න වලින් මැනෙනවා. [B]එක ප්රශ්නෙකින් එක skill එකකට වඩා වැඩි ප්රමාණයක් මැනෙන්න පුළුවන්.[/B] උදාහරණයක් විදිහට ඔබට යම් වාක්ය කණ්ඩයක් කියවන්න දීලා ඒකෙන් ඔබේ reading සහ speaking කියන දෙකම මනිනවා. අන්න ඒ වගේ. පහත වගුවෙන් ඔබට බලාගන්න පුළුවන් අර මම කියපු ප්රශ්න ආකාර වලට එන ප්රශ්න ප්රමාණය, ලැබෙන කාලය සහ ලකුණු ලැබෙන විදිහ ගැන දල අවබෝධයක්. ගැටළු තියෙනවනම් comment කරන්න. [ATTACH type="full"]189057[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom