Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සති දෙකකින් PTE ගොඩ දාමු!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PTE ප්රශ්න ආකාර

මම කලින් කිව්වා වගේ මේ exam එකේ ප්රධාන කොටස් 3ක් තියෙනවා. ඒ එක් එක් කොටස යටතේ ප්රශ්න කිහිපයක් ලැබෙනවා. අපි මුලින් ඒ මොන වගේ ප්රශ්නද කියල අඳුනගෙන ඉමු.

(1) Speaking and Writing Category

1. Read Aloud (RA)

මෙහිදී ඔබට ලැබෙන්නේ computer තිරය මත දිස්වෙන වාක්ය කණ්ඩයක් කට ඇරලා කියන්න. ඔබට සුදානම් වීම සඳහා තත්පර 35ක් සහ කියවීම සඳහා තත්පර 40ක් ලැබෙනවා. මේ යටතේ වාක්ය 6-7ක් ලැබෙන්න පුළුවන්.

උදා :

2. Repeat Sentence (RS)

මෙහිදී ඔබට ලැබෙන්නේ computer එකෙන් ඇහෙන වාක්යයක් ඒ විදිහටම කියන්න. මෙහිදී recording එක පටන් ගත් විගස ඔබට ඇහුනු වාක්යය mic එකට කියන්න ඕන.

උදා:

3. Describe Image (DI)

පින්තුරයක් දිහා බලාගෙන එක ගැන තත්පර 40ක් ඇතුලත කතා කරන්න ඕන. සුදානම් වීමට තත්පර 25ක් ලැබෙනවා.

උදා:

4. Retell Lecture (RL)

යම් recording එකකට හෝ video එකකට සවන් දීලා ඒකේ කියපු දේවල් ගැන තත්පර 40ක් ඇතුලත කියන්න ඕන. තත්පර 10ක් සූදානම් වෙන්න ලැබෙනවා.

උදා:

5. Answer Short Question (ASQ)

computer එක අහන ප්රශ්නෙකට සරල කෙටි උත්තරයක් දෙන්න ඕන.

6. Summarize Written Text (SWT)

ඔබට යම් විස්තරයක් තිරයේ දිස්වෙනවා. ඒ විස්තරය එක වාක්යකින් සාරාංශ ගත කරලා ලියන්න තියෙන්නේ. විනාඩි 10ක් ලැබෙනවා මේ සඳහා.

7. Write Essay (WS)

යම් මාතෘකාවක් යටතේ රචනාවක් ලියන්න ලැබෙනවා. විනාඩි 20ක් ඇතුලත වචන 200-300ක්.

(2) Reading Category

8. Fill in the Blanks - Reading & Writing (FIB- RW)

paragraph එකක් දීලා ඒකේ යම් යම් හිස්තැන් වලට ගැලපෙන වචනය උත්තර 4ක් අතරින් තෝරන්න එනවා.

9. Multiple Choice Multiple - Reading (MCM-R)

paragraph එකක් කියවලා ඒකට අදාලව හරි හෝ වැරදි choices තෝරන්න තියෙන්නේ. එකකට වඩා වැඩි ගානක් හරි උත්තර තියෙන්න පුළුවන්.

10. Re-order Paragraphs (RO)

වාක්ය 4ක් 5ක් දීලා නිවැරදි අනුපිලිවෙලට සකස් කරන්න තියෙන්නේ ඒ ටික.

11. Fill in the Blanks - Reading (FIB- R)

paragraph එකක් දීලා ඒකේ යම් යම් හිස්තැන් වලට ගැලපෙන වචන, පහළ තියෙන වචන set එකක් අතරින් තෝරලා නිවැරදි හිස්තැනට දාන්න ඕන.

12. Multiple Choice Single - Reading (MCS-R)

paragraph එකක් කියවලා ඒකට අදාලව හරි හෝ වැරදි choice එක තෝරන්න තියෙන්නේ. හරි උත්තර එකයි තියෙන්න පුළුවන්.

(3) Listening Category

13. Summarize Spoken Text (SST)

ඔබට අහන්න ලැබෙන විස්තරයක් සාරාංශ ගත කරලා type කරන්න තියෙන්නේ.

14. Multiple Choice Multiple - Listening (MCM-L )

යම් විස්තරකට ඇහුම්කන් දීලා ඒකට අදාලව හරි හෝ වැරදි choices තෝරන්න තියෙන්නේ. එකකට වඩා වැඩි ගානක් හරි උත්තර තියෙන්න පුළුවන්.

15. Fill in the Blanks - Listening (FIB- L)

paragraph එකක් තිරය මත දීලා ඒ paragraph එක computer එකෙන් ඇහෙද්දී ඒකේ යම් යම් හිස්තැන් වලට ගැලපෙන වචන type කරන්න ඕන.

16. Highlight Correct Summery (HCS)

යම් විස්තරකට ඇහුම්කන් දීලා ඒකට අදාලව ගැලපෙන සාරාංශය දීලා තියෙන choices වලින් තෝරන්න තියෙන්නේ.

17. Multiple Choice Single - Listening (MCS-L)

යම් විස්තරකට ඇහුම්කන් දීලා ඒකට අදාලව හරි හෝ වැරදි choice එක තෝරන්න තියෙන්නේ. හරි උත්තර එකයි තියෙන්න පුළුවන්.

18. Select Missing Word (SMW)

යම් විස්තරකට ඇහුම්කන් දීලා එම විස්තරය අවසන් වන වචනය හෝ වාක්ය කණ්ඩය වෙනුවට බීප් නාදයක් නිකුත් වෙනවා. ඊට සුදුසු වචනය දී ඇති උත්තර අතුරින් තෝරන්න ඕන.

19. Highlight Incorrect Words (HIW)

paragraph එකක් තිරය මත දීලා ඒ paragraph එක computer එකෙන් ඇහෙද්දී ඒකේ වැරදියට ඇහෙන වචන සළකුණු කරන්න ඕන.

20. Write From Dictation (WFD )

computer එකෙන් ඇහෙන වාක්යය නිවැරදිව type කරන්න ඕන.

APEUni එකට ගිහින් මේ ප්රශ්න ටික පොඩ්ඩක් try කරලා බලන්න. එතකොට තවත් අවබෝධ වෙයි. මේ එක එක ප්රශ්නේ කොහොමද ගොඩ දාන්නේ කියලා ඉස්සරහට කතා කරමු.

[QUOTE="mihir.rc.uom, post: 28330059, member: 554805"] [SIZE=7][B][COLOR=rgb(184, 49, 47)]PTE ප්රශ්න ආකාර [/COLOR][/B][/SIZE] [I]මම කලින් කිව්වා වගේ මේ exam එකේ ප්රධාන කොටස් 3ක් තියෙනවා. ඒ එක් එක් කොටස යටතේ ප්රශ්න කිහිපයක් ලැබෙනවා. අපි මුලින් ඒ මොන වගේ ප්රශ්නද කියල අඳුනගෙන ඉමු. [/I] [SIZE=6][B][I][COLOR=rgb(85, 57, 130)](1) Speaking and Writing Category[/COLOR][/I][/B][/SIZE] [B]1. Read Aloud (RA)[/B] මෙහිදී ඔබට ලැබෙන්නේ computer තිරය මත දිස්වෙන වාක්ය කණ්ඩයක් කට ඇරලා කියන්න. ඔබට සුදානම් වීම සඳහා තත්පර 35ක් සහ කියවීම සඳහා තත්පර 40ක් ලැබෙනවා. මේ යටතේ වාක්ය 6-7ක් ලැබෙන්න පුළුවන්. උදා : [B]2. Repeat Sentence (RS)[/B] මෙහිදී ඔබට ලැබෙන්නේ computer එකෙන් ඇහෙන වාක්යයක් ඒ විදිහටම කියන්න. මෙහිදී recording එක පටන් ගත් විගස ඔබට ඇහුනු වාක්යය mic එකට කියන්න ඕන. උදා: [B]3. Describe Image (DI)[/B] පින්තුරයක් දිහා බලාගෙන එක ගැන තත්පර 40ක් ඇතුලත කතා කරන්න ඕන. සුදානම් වීමට තත්පර 25ක් ලැබෙනවා. උදා: [B]4. Retell Lecture (RL)[/B] යම් recording එකකට හෝ video එකකට සවන් දීලා ඒකේ කියපු දේවල් ගැන තත්පර 40ක් ඇතුලත කියන්න ඕන. තත්පර 10ක් සූදානම් වෙන්න ලැබෙනවා. උදා: [B]5. Answer Short Question (ASQ)[/B] computer එක අහන ප්රශ්නෙකට සරල කෙටි උත්තරයක් දෙන්න ඕන. [B]6. Summarize Written Text (SWT)[/B] ඔබට යම් විස්තරයක් තිරයේ දිස්වෙනවා. ඒ විස්තරය එක වාක්යකින් සාරාංශ ගත කරලා ලියන්න තියෙන්නේ. විනාඩි 10ක් ලැබෙනවා මේ සඳහා. [B]7. Write Essay (WS)[/B] යම් මාතෘකාවක් යටතේ රචනාවක් ලියන්න ලැබෙනවා. විනාඩි 20ක් ඇතුලත වචන 200-300ක්. [SIZE=6][I][B][COLOR=rgb(65, 168, 95)](2) Reading Category [/COLOR][/B][/I][/SIZE] [B]8. Fill in the Blanks - Reading & Writing (FIB- RW)[/B] paragraph එකක් දීලා ඒකේ යම් යම් හිස්තැන් වලට ගැලපෙන වචනය උත්තර 4ක් අතරින් තෝරන්න එනවා. [B]9. Multiple Choice Multiple - Reading (MCM-R)[/B] paragraph එකක් කියවලා ඒකට අදාලව හරි හෝ වැරදි choices තෝරන්න තියෙන්නේ. එකකට වඩා වැඩි ගානක් හරි උත්තර තියෙන්න පුළුවන්. [B]10. Re-order Paragraphs (RO)[/B] වාක්ය 4ක් 5ක් දීලා නිවැරදි අනුපිලිවෙලට සකස් කරන්න තියෙන්නේ ඒ ටික. [B]11. Fill in the Blanks - Reading (FIB- R)[/B] paragraph එකක් දීලා ඒකේ යම් යම් හිස්තැන් වලට ගැලපෙන වචන, පහළ තියෙන වචන set එකක් අතරින් තෝරලා නිවැරදි හිස්තැනට දාන්න ඕන. [B]12. Multiple Choice Single - Reading (MCS-R)[/B] paragraph එකක් කියවලා ඒකට අදාලව හරි හෝ වැරදි choice එක තෝරන්න තියෙන්නේ. හරි උත්තර එකයි තියෙන්න පුළුවන්. [B][I][COLOR=rgb(243, 121, 52)][SIZE=6](3) Listening Category [/SIZE][/COLOR][/I] 13. Summarize Spoken Text (SST)[/B] ඔබට අහන්න ලැබෙන විස්තරයක් සාරාංශ ගත කරලා type කරන්න තියෙන්නේ. [B]14. Multiple Choice Multiple - Listening (MCM-L )[/B] යම් විස්තරකට ඇහුම්කන් දීලා ඒකට අදාලව හරි හෝ වැරදි choices තෝරන්න තියෙන්නේ. එකකට වඩා වැඩි ගානක් හරි උත්තර තියෙන්න පුළුවන්. [B]15. Fill in the Blanks - Listening (FIB- L)[/B] paragraph එකක් තිරය මත දීලා ඒ paragraph එක computer එකෙන් ඇහෙද්දී ඒකේ යම් යම් හිස්තැන් වලට ගැලපෙන වචන type කරන්න ඕන. [B]16. Highlight Correct Summery (HCS)[/B] යම් විස්තරකට ඇහුම්කන් දීලා ඒකට අදාලව ගැලපෙන සාරාංශය දීලා තියෙන choices වලින් තෝරන්න තියෙන්නේ. [B]17. Multiple Choice Single - Listening (MCS-L)[/B] යම් විස්තරකට ඇහුම්කන් දීලා ඒකට අදාලව හරි හෝ වැරදි choice එක තෝරන්න තියෙන්නේ. හරි උත්තර එකයි තියෙන්න පුළුවන්. [B]18. Select Missing Word (SMW)[/B] යම් විස්තරකට ඇහුම්කන් දීලා එම විස්තරය අවසන් වන වචනය හෝ වාක්ය කණ්ඩය වෙනුවට බීප් නාදයක් නිකුත් වෙනවා. ඊට සුදුසු වචනය දී ඇති උත්තර අතුරින් තෝරන්න ඕන. [B]19. Highlight Incorrect Words (HIW)[/B] paragraph එකක් තිරය මත දීලා ඒ paragraph එක computer එකෙන් ඇහෙද්දී ඒකේ වැරදියට ඇහෙන වචන සළකුණු කරන්න ඕන. [B]20. Write From Dictation (WFD )[/B] computer එකෙන් ඇහෙන වාක්යය නිවැරදිව type කරන්න ඕන. [I][COLOR=rgb(226, 80, 65)][SIZE=5]APEUni එකට ගිහින් මේ ප්රශ්න ටික පොඩ්ඩක් try කරලා බලන්න. එතකොට තවත් අවබෝධ වෙයි. මේ එක එක ප්රශ්නේ කොහොමද ගොඩ දාන්නේ කියලා ඉස්සරහට කතා කරමු.[/SIZE][/COLOR][/I] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom