Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සති දෙකකින් PTE ගොඩ දාමු!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(2) Repeat Sentence (RS)

RA 5ක් 6ක් කිව්වට පස්සේ එන දෙවෙනි task එක තමා RS. මේක සාපේක්ෂව ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද මේක තනිකරම ඔබේ මතක තබා ගැනීමේ හැකියාව මත රඳා පවතිනවා.

ඔබට තියෙන්නේ computer එකෙන් ඇහෙන වාක්‍යයක් ඒ විදිහටම mic එකට නැවත කියන්න. වාක්‍යය, වචන 4-5 වගේ කෙටි වාක්‍යයක් වෙන්නත් පුලුවන්. වචන 10-12ක දිග වාක්‍යයක් වෙන්නත් පුලුවන්. මේකෙන් වාක්‍ය 10ක් වගේ විභාගෙට එන්න පුලුවන්. වාක්‍යය ඇහිලා අවසන් උනු ගමන්ම recording එක පටන් ගන්නවා. තත්පර 10ක් ඇතුලත කියා අවසන් වෙන්න ඕන.

මේකෙදිත් ඔයාට category 3ක් යටතේ ලකුණු හම්බෙනවා. content, pronunciation, fluency කියන 3ට. content කියල කියන්නේ ඔයා කොච්චර වචන හරියට කියනවද, අලුතෙන් වචන දානවද, වචන හලනවද අන්න ඒ වගේ ඒවා. pronunciation කියන්නේ ඔයා කොච්චර නිවැරදිව වචන උච්චාරණය කරනවද කියන කාරණේ. fluency කියන්නේ ඔයාගේ flow එක හොඳද, වචන පැටලෙනවද, speed එක කොහොමද ඔන්න ඔය වගේ දේවල්.

හරි දැන් අපි බලමු මේ වැඩේ ගොඩ දාන විදිහ.

1. වාක්‍යය ඇහෙද්දි හොඳට ඇස් දෙක පියාගෙන කියන දේ හිතට ගන්න. සමහර අය කියනවා වාක්‍යය වචන වල මුල් අකුරු ටික ලියාගන්න කියලා. ඒත් ඒක එච්චර ප්‍රායෝගිකව කරන්න අමාරුයි. මොකද තත්පර 3-4ක් ඇතුලත වාක්‍යය කියලා ඉවර වෙනවා.

ඒ නිසා මතක තියාගෙන කියන එක තමා හොඳම විදිහ.

2. වාක්‍යය කෑලි කිහිපයකට මතක තියාගන්න බලන්න. උදාහරණයක් විදිහට "students need to submit their assignments by next Monday" කියන වාක්‍යය ගන්නකෝ. ඕක ඇහෙද්දි මෙහෙම මතක තියාගන්න. කවුද ? "Students" මොකක්ද කරන්න ඕන? "Need to submit their assignments" කවදටද? "On Monday" ඒ විදිහට කෑලි කිහිපයකට කඩා ගත්තම වැඩේ ලේසියි.

3. චිත්ත රූප මවාගන්න. Students කියලා ඇහෙද්දි ඉස්කෝලේ යන ළමයි ටිකක් මවාගන්න. Assignment එකක් submit කරනවා මවාගන්න. Monday කියද්දි කැලෙන්ඩරයක monday ලකුනු කරලා තියෙනවා මවාගන්න. ඒ විදිහට මතක තියාගන්න බලන්න.

4. recording එක පටන් අරගෙන තත්පර 1ක් ගියපු ගමන් කියවන්න පටන් ගන්න ඕන. තත්පර 3කට වඩා නිශ්ශබ්දව හිටියොත් mic එක off වෙනවා. එතකොට අපරාදේ. මුකුත් නෑ.

5. අපිට කියවද්දී වචන හැලෙන්න පුළුවන්, වැරදි වචන කියවෙන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නෑ. හැබැයි කොයිම වෙලාවකවත් ඒක නිවැරදි කරන්න යන්න, එතන හිරවෙන්න යන්න එපා. මොකද මම කිව්වා වගේ content එකට ලකුණු අඩු උනාට කමක් නෑ. ඔයාගේ pronunciation සහ fluency හොඳ නම් ලකුණු ලේසියෙන් ගන්න පුළුවන්.

6. මුළු වාක්‍යයම මතක තියාගන්න බැරි උනානම් මතක ටික හරියට කලබල නැතිව කියන්න. අතරමැදි මතක නැති වචන වෙනුවට "something" හරි "na na na" කියල හරි කියන්න පුරුදු වෙන්න. නැත්නම් මතක ටික කිව්වට පස්සේ නවත්තන්න. වචන වැදගත් නෑ. flow එකයි වැදගත්. කොයිම වෙලාවකවත් වචනයක් ළඟ හිර වෙන්න, එක දෙපාරක් කියවන්න යන්න එපා.

7. පුළුවන් තරම් natural tone එකකින් කියන්න බලන්න. speed එක ටිකක් වැඩි උනොත් හොඳයි. අපි සිංහල කතා කරන වේගෙන් වගේ. හැබැයි එහෙමයි කියල බය වෙලා හති දදා වගේ කියවන්න එපා. හුස්ම mic එකට වැටෙන්න දෙන්න එපා. තත්පර 5-6 ඇතුලත වාක්‍යය කියවලා අවසන් කරන්න පුරුදු වෙන්න.

8. පළමුවත් Practice, දෙවනුවත් practice, තෙවනුවත් practice - මේක මුලින්ම හිතද්දි පට්ට අමාරුයි කියලා හිතෙයි. හැබැයි දවස් කිහිපයක් කරන් යද්දි වැඩේ අහුවෙනවා. ඒ නිසා පුලුවන් තරම් practice කරන්න. දවසකට වාක්‍යය 50ක් වත් කරන්න. තත්පර 500ක් කියන්නේ විනාඩි 10කටත් අඩු කාලයක්. ඒ කාලේ හොඳට practice කරලා මේක ගොඩ දාගන්න.

[QUOTE="mihir.rc.uom, post: 28334060, member: 554805"] [B][COLOR=rgb(184, 49, 47)][SIZE=7](2) Repeat Sentence (RS)[/SIZE][/COLOR][/B] RA 5ක් 6ක් කිව්වට පස්සේ එන දෙවෙනි task එක තමා RS. මේක සාපේක්ෂව ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද මේක තනිකරම ඔබේ මතක තබා ගැනීමේ හැකියාව මත රඳා පවතිනවා. ඔබට තියෙන්නේ computer එකෙන් ඇහෙන වාක්‍යයක් ඒ විදිහටම mic එකට නැවත කියන්න. වාක්‍යය, වචන 4-5 වගේ කෙටි වාක්‍යයක් වෙන්නත් පුලුවන්. වචන 10-12ක දිග වාක්‍යයක් වෙන්නත් පුලුවන්. මේකෙන් වාක්‍ය 10ක් වගේ විභාගෙට එන්න පුලුවන්. වාක්‍යය ඇහිලා අවසන් උනු ගමන්ම recording එක පටන් ගන්නවා. තත්පර 10ක් ඇතුලත කියා අවසන් වෙන්න ඕන. මේකෙදිත් ඔයාට category 3ක් යටතේ ලකුණු හම්බෙනවා. content, pronunciation, fluency කියන 3ට. content කියල කියන්නේ ඔයා කොච්චර වචන හරියට කියනවද, අලුතෙන් වචන දානවද, වචන හලනවද අන්න ඒ වගේ ඒවා. pronunciation කියන්නේ ඔයා කොච්චර නිවැරදිව වචන උච්චාරණය කරනවද කියන කාරණේ. fluency කියන්නේ ඔයාගේ flow එක හොඳද, වචන පැටලෙනවද, speed එක කොහොමද ඔන්න ඔය වගේ දේවල්. [B][COLOR=rgb(41, 105, 176)][SIZE=5]හරි දැන් අපි බලමු මේ වැඩේ ගොඩ දාන විදිහ.[/SIZE][/COLOR][/B] [COLOR=rgb(184, 49, 47)][SIZE=6] 1. වාක්‍යය ඇහෙද්දි හොඳට ඇස් දෙක පියාගෙන කියන දේ හිතට ගන්න. සමහර අය කියනවා වාක්‍යය වචන වල මුල් අකුරු ටික ලියාගන්න කියලා. ඒත් ඒක එච්චර ප්‍රායෝගිකව කරන්න අමාරුයි. මොකද තත්පර 3-4ක් ඇතුලත වාක්‍යය කියලා ඉවර වෙනවා. ඒ නිසා මතක තියාගෙන කියන එක තමා හොඳම විදිහ. 2. වාක්‍යය කෑලි කිහිපයකට මතක තියාගන්න බලන්න. උදාහරණයක් විදිහට "students need to submit their assignments by next Monday" කියන වාක්‍යය ගන්නකෝ. ඕක ඇහෙද්දි මෙහෙම මතක තියාගන්න. කවුද ? "Students" මොකක්ද කරන්න ඕන? "Need to submit their assignments" කවදටද? "On Monday" ඒ විදිහට කෑලි කිහිපයකට කඩා ගත්තම වැඩේ ලේසියි. 3. චිත්ත රූප මවාගන්න. Students කියලා ඇහෙද්දි ඉස්කෝලේ යන ළමයි ටිකක් මවාගන්න. Assignment එකක් submit කරනවා මවාගන්න. Monday කියද්දි කැලෙන්ඩරයක monday ලකුනු කරලා තියෙනවා මවාගන්න. ඒ විදිහට මතක තියාගන්න බලන්න. 4. recording එක පටන් අරගෙන තත්පර 1ක් ගියපු ගමන් කියවන්න පටන් ගන්න ඕන. තත්පර 3කට වඩා නිශ්ශබ්දව හිටියොත් mic එක off වෙනවා. එතකොට අපරාදේ. මුකුත් නෑ. 5. අපිට කියවද්දී වචන හැලෙන්න පුළුවන්, වැරදි වචන කියවෙන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නෑ. හැබැයි කොයිම වෙලාවකවත් ඒක නිවැරදි කරන්න යන්න, එතන හිරවෙන්න යන්න එපා. මොකද මම කිව්වා වගේ content එකට ලකුණු අඩු උනාට කමක් නෑ. ඔයාගේ pronunciation සහ fluency හොඳ නම් ලකුණු ලේසියෙන් ගන්න පුළුවන්. 6. මුළු වාක්‍යයම මතක තියාගන්න බැරි උනානම් මතක ටික හරියට කලබල නැතිව කියන්න. අතරමැදි මතක නැති වචන වෙනුවට "something" හරි "na na na" කියල හරි කියන්න පුරුදු වෙන්න. නැත්නම් මතක ටික කිව්වට පස්සේ නවත්තන්න. වචන වැදගත් නෑ. flow එකයි වැදගත්. කොයිම වෙලාවකවත් වචනයක් ළඟ හිර වෙන්න, එක දෙපාරක් කියවන්න යන්න එපා. 7. පුළුවන් තරම් natural tone එකකින් කියන්න බලන්න. speed එක ටිකක් වැඩි උනොත් හොඳයි. අපි සිංහල කතා කරන වේගෙන් වගේ. හැබැයි එහෙමයි කියල බය වෙලා හති දදා වගේ කියවන්න එපා. හුස්ම mic එකට වැටෙන්න දෙන්න එපා. තත්පර 5-6 ඇතුලත වාක්‍යය කියවලා අවසන් කරන්න පුරුදු වෙන්න. 8. පළමුවත් Practice, දෙවනුවත් practice, තෙවනුවත් practice - මේක මුලින්ම හිතද්දි පට්ට අමාරුයි කියලා හිතෙයි. හැබැයි දවස් කිහිපයක් කරන් යද්දි වැඩේ අහුවෙනවා. ඒ නිසා පුලුවන් තරම් practice කරන්න. දවසකට වාක්‍යය 50ක් වත් කරන්න. තත්පර 500ක් කියන්නේ විනාඩි 10කටත් අඩු කාලයක්. ඒ කාලේ හොඳට practice කරලා මේක ගොඩ දාගන්න.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom