Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සති දෙකකින් PTE ගොඩ දාමු!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Landmark building kiyana aluth eka ban. awlak na eekanam. issaraha macdonalds ekak thiyanawa ekata gihin mona hari kaala idala welawata paara penala ethanata yanna puluwan

නෑ බන් දැන් කොරෝනා සම්බන්ධ මුකුත් අරන් යන්න ඔනෙ නෑ පාස්පොට් එක අරන් ගිහාම ඇති.

මම APEUni එකේ තනි තනි ප්රශ්න 2600 කට වඩා කලා. full mock tests 15ක් කලා. කෝසල අය්යගෙ PTE in sinhala playlist එක බලල apeuni එකේ practice කලා. apeuni එකේ තියන template ටික තමා කලේ.

speaking - කතා කරද්දි ඔහේ dull බැල්ලි වගේ කියවන් යන්නැතුව ඔය speech competition වල කරනව වගේ හොඳට බර දාල කතා කලා නිදාගන ඉන්න එකෙක්ට උනත් තේරෙන විදිහට.

content එක හරියට එන්න අවශ්ය screen එකේ තියන වචන සේරම කියවල, accuracy, fluency දෙක එන්න lord වගේ කතා කලාම හරි සුද්දොත් බය වෙන්න confidence එකට. එතනදි content presentation එක හරියට ඉදිරිපත් කරනවද කියල නෙමෙයි බලන්නෙ හොඳට english කතා කරනවද කියල. සමහර ඒවයෙ වෙලාව වැඩි උනහම මම දෙයියෝ කියලත් කියනව (I can clearly say that i'm god™ ) ඒත් 86+ එනව ගොඩක් වෙලාවට.

මම අනික් උන්ගෙ මාලු කඩේ ඉවර වෙනකන් උපරිමයෙන් වෙලාව ඇද්ද instruction කියව කියව. invigilator ගෑනි කෑගහනව දැන් හරිනෙ next ඔබන්න කිකිය. මන් කිව්ව මට මේ කොටස තේරුනෙ නෑ ආයි කියවමු කියල එක එක විකාර කර කර ගහල පන්නන්න ඔන්න මෙන්න වෙනකන්ම වෙලාව ඇද්ද. කොහොමත් මම පටන් ගද්දි අනික් උන් retell lecture හරියෙ

මම Repeat sentence වලට එද්දි අනික් හැමෝම Writing වලට ගිහින් එකෙක්ගෙවත් සද්දයක් නෑ full silent. fully concentrate කරල repeat sentence කරගන්න පුළුවන් වුණා. හැබැයි මම section 4ම ඉවර වෙලා නැගිටිද්දිත් අනික් සේරම ගූ හලාගන තාම ඔබ ඔබ ඉන්නව .

APEUni mock වලදිත් හැම එකකටම වගේ 80+ ආව මුල ඒවයෙත්. අග ඒවයේ 87+ ආව. කොහොමත් 90x4ක් ගන්නම තමා ගියේ god™ වගේ.

reading එකනම් ඉතින් PTE කරන්න අරන් පස්සෙ හදාගන්න බෑ මුල ඉඳලම ඇසූ පිරූ තැන් තියෙන්න ඕනෙ. ඒ English තේරුම් ගන්න අමාරුයි නැත්තන්. writing නම් හැදෙනව summarize written text/ essay ප්රශ්න 50ක් විතර කලහම. APEuni template එකේ බාගයක් විතර මතක තියාගත්තම ඇති. අනවශ්ය විදිහට වචන ගනන් දික් කරන්නත් නරකයි 205ක් වගේ වෙද්දිම essay එක නවත්තනව. නැත්තන් grammar/ spellings error එන්න chance වැඩියි.

90 x 4 recipe = practice, practice, and practice මගෙ අනාතයො.

ගූ ගියා මට

------ Post added on [DATETIME="UT"]1669271688[/DATETIME]

[QUOTE="hancok, post: 28370965, member: 119642"] Landmark building kiyana aluth eka ban. awlak na eekanam. issaraha macdonalds ekak thiyanawa ekata gihin mona hari kaala idala welawata paara penala ethanata yanna puluwan [HR][/HR] [SIZE=5]නෑ බන් දැන් කොරෝනා සම්බන්ධ මුකුත් අරන් යන්න ඔනෙ නෑ පාස්පොට් එක අරන් ගිහාම ඇති. මම APEUni එකේ තනි තනි ප්රශ්න 2600 කට වඩා කලා. full mock tests 15ක් කලා. කෝසල අය්යගෙ PTE in sinhala playlist එක බලල apeuni එකේ practice කලා. apeuni එකේ තියන template ටික තමා කලේ. speaking - කතා කරද්දි ඔහේ dull බැල්ලි වගේ කියවන් යන්නැතුව ඔය speech competition වල කරනව වගේ හොඳට බර දාල කතා කලා නිදාගන ඉන්න එකෙක්ට උනත් තේරෙන විදිහට. :rofl: content එක හරියට එන්න අවශ්ය screen එකේ තියන වචන සේරම කියවල, accuracy, fluency දෙක එන්න lord වගේ කතා කලාම හරි සුද්දොත් බය වෙන්න confidence එකට. එතනදි content presentation එක හරියට ඉදිරිපත් කරනවද කියල නෙමෙයි බලන්නෙ හොඳට english කතා කරනවද කියල. සමහර ඒවයෙ වෙලාව වැඩි උනහම මම දෙයියෝ කියලත් කියනව (I can clearly say that i'm god™ :rofl:) ඒත් 86+ එනව ගොඩක් වෙලාවට. මම අනික් උන්ගෙ මාලු කඩේ ඉවර වෙනකන් උපරිමයෙන් වෙලාව ඇද්ද instruction කියව කියව. invigilator ගෑනි කෑගහනව දැන් හරිනෙ next ඔබන්න කිකිය. මන් කිව්ව මට මේ කොටස තේරුනෙ නෑ ආයි කියවමු කියල එක එක විකාර කර කර ගහල පන්නන්න ඔන්න මෙන්න වෙනකන්ම වෙලාව ඇද්ද. කොහොමත් මම පටන් ගද්දි අනික් උන් retell lecture හරියෙ :rofl: මම Repeat sentence වලට එද්දි අනික් හැමෝම Writing වලට ගිහින් එකෙක්ගෙවත් සද්දයක් නෑ full silent. fully concentrate කරල repeat sentence කරගන්න පුළුවන් වුණා. හැබැයි මම section 4ම ඉවර වෙලා නැගිටිද්දිත් අනික් සේරම ගූ හලාගන තාම ඔබ ඔබ ඉන්නව :rofl:. APEUni mock වලදිත් හැම එකකටම වගේ 80+ ආව මුල ඒවයෙත්. අග ඒවයේ 87+ ආව. කොහොමත් 90x4ක් ගන්නම තමා ගියේ god™ වගේ. [IMG width="393px"]https://i.postimg.cc/3WQMtL26/ezgif-4-8b5eab5bc2.gif[/IMG] reading එකනම් ඉතින් PTE කරන්න අරන් පස්සෙ හදාගන්න බෑ මුල ඉඳලම ඇසූ පිරූ තැන් තියෙන්න ඕනෙ. ඒ English තේරුම් ගන්න අමාරුයි නැත්තන්. writing නම් හැදෙනව summarize written text/ essay ප්රශ්න 50ක් විතර කලහම. APEuni template එකේ බාගයක් විතර මතක තියාගත්තම ඇති. අනවශ්ය විදිහට වචන ගනන් දික් කරන්නත් නරකයි 205ක් වගේ වෙද්දිම essay එක නවත්තනව. නැත්තන් grammar/ spellings error එන්න chance වැඩියි. 90 x 4 recipe = practice, practice, and practice මගෙ අනාතයො. [IMG]https://imageshack.com/a/img924/1690/CfsfTU.gif[/IMG] ගූ ගියා මට[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1669271688[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom