සතුට ඔයාලට මොකක්ද?

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මට නම් සතුට හරි simple දෙයක්. අද තාත්තා Call එකක් ගත්තා හෙන කාලයකට පස්සේ උදේ පාන්දර. ඉතින් මට අද දවසෙම සතුටුයි.

    ඒක තමයි මට සතුට. එ කියන්නේ, කව්රු හරි කෙනෙක් මට ආදරේ කියන එක, නැත්තම් හොයලා බලනව කියන එක තමයි මට තියෙන ලොකුම සතුට. ඒක නිකං මට ජීවත් වෙන්න හේතුවක් වගේ (හැබැයි මට ජීවත් වෙන්න අමුතුවෙන් හේතු ඕනේ නැ, ජීවිතේ කොහොමත් සුන්දරයි..)

    මට දැන ගන්න ආසයි අනිත් අයට කොහොමද කියලා සතුට කියන දේ. ඔයාලට මොනා වලින්ද වැඩියෙන්ම සතුට ලැබෙන්නේ? මොන හැඟීමෙන් ද?
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,381
    113
    22
    Hindi Film බලන එක. මම කැමති දෙයක් ඉගෙන ගන්න එක, මම කැමති සින්දුවක් අහන එක
    නැත්තම් හොයලා බලනව කියන එක
    මේකට මම කියන්නේ සතුට නෙමේ ආදරේ කියල
     
    • Like
    Reactions: guestbro

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    1701537040976.png
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Hindi Film බලන එක. මම කැමති දෙයක් ඉගෙන ගන්න එක, මම කැමති සින්දුවක් අහන එක
    මටත් මගේ interest පස්සෙ යනකොට සතුටක් එනවා. ඒත් ඒක හෙන temporary. මට අද වෙච්ච වගේ දෙයක් උනාම දවස් ගාණක් යනකන් සතුටුයි.

    මේකට මම කියන්නේ සතුට නෙමේ ආදරේ කියල
    ආදරෙන් සතුට ඉපදෙන්න පුළුවන් 😁
     
    • Love
    Reactions: ChamodhK

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඕන දෙයක් පටස් ගාල ලේසියෙන් ලැබෙද්දි පට්ට සතුටුයි. කට්ට කාල මහන්සි වෙලා ඒව ලබා ගත්තම සතුටු නෑ. සේවකයෙක්ට සල්ලි දුන්න ගමන් ඕන දෙයක් ලගටම ගෙනත් දුන්නම හරි. හැබැයි එකම අවුල සතුට ටික වෙලාවයි එහෙම තියෙන්නේ. ඊට පස්සෙ මෙලෝ රහක් නෑ. හැදේම හිතුව ගමන් ලැබෙන නිසා ආයෙ ඒ දේවල් ගන්න ආසාව අඩු වෙනව.ඒ කියන්නෙ වටිනාකම අඩු වෙනව ඒවයි. ඉතින් නොවටිනා දේවල් තමයි ගොඩක් තියෙන්නෙ. ඒව ලැබුනම සතුට ගොඩක් අඩුවෙන් ලැබෙන්නේ. මොකක්ද මන්ද හේතුව 😥 (දම්මික පෙරේරටත් ඔහොමලු)
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    ඕන දෙයක් පටස් ගාල ලේසියෙන් ලැබෙද්දි පට්ට සතුටුයි. කට්ට කාල මහන්සි වෙලා ඒව ලබා ගත්තම සතුටු නෑ. සේවකයෙක්ට සල්ලි දුන්න ගමන් ඕන දෙයක් ලගටම ගෙනත් දුන්නම හරි. හැබැයි එකම අවුල සතුට ටික වෙලාවයි එහෙම තියෙන්නේ. ඊට පස්සෙ මෙලෝ රහක් නෑ. හැදේම හිතුව ගමන් ලැබෙන නිසා ආයෙ ඒ දේවල් ගන්න ආසාව අඩු වෙනව.ඒ කියන්නෙ වටිනාකම අඩු වෙනව ඒවයි. ඉතින් නොවටිනා දේවල් තමයි ගොඩක් තියෙන්නෙ. ඒව ලැබුනම සතුට ගොඩක් අඩුවෙන් ලැබෙන්නේ. මොකක්ද මන්ද හේතුව 😥
    කොහොමත් ලේසියෙන් ලැබෙන දේවල් වල monetary වටිනාකම අඩුයි නේ. මාස ගාණක් සල්ලි ඉතුරු කරලා මොකක්හරි computer එකක් ගත්තා කියලා හිතන්නකෝ. දැන් මාස ගාණක් හම්බ කරලා ඉතුරු කරන්නේ නැතුව මාසයක් විතර ඉතුරු කරපු එකෙන් ගන්නවනම් ගන්න වෙන්නේ ලාභ එකක් නේ. ඒකයි මන් හිතන්නේ.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    කොහොමත් ලේසියෙන් ලැබෙන දේවල් වල monetary වටිනාකම අඩුයි නේ. මාස ගාණක් සල්ලි ඉතුරු කරලා මොකක්හරි computer එකක් ගත්තා කියලා හිතන්නකෝ. දැන් මාස ගාණක් හම්බ කරලා ඉතුරු කරන්නේ නැතුව මාසයක් විතර ඉතුරු කරපු එකෙන් ගන්නවනම් ගන්න වෙන්නේ ලාභ එකක් නේ. ඒකයි මන් හිතන්නේ.
    කිසියම් ලක්ශයක ඉදල සල්ලි සතුටට ප්‍රතිලෝමව සමානුපාතිකයි🙂
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    මට නම් සතුට හරි simple දෙයක්. අද තාත්තා Call එකක් ගත්තා හෙන කාලයකට පස්සේ උදේ පාන්දර. ඉතින් මට අද දවසෙම සතුටුයි.

    ඒක තමයි මට සතුට. එ කියන්නේ, කව්රු හරි කෙනෙක් මට ආදරේ කියන එක, නැත්තම් හොයලා බලනව කියන එක තමයි මට තියෙන ලොකුම සතුට. ඒක නිකං මට ජීවත් වෙන්න හේතුවක් වගේ (හැබැයි මට ජීවත් වෙන්න අමුතුවෙන් හේතු ඕනේ නැ, ජීවිතේ කොහොමත් සුන්දරයි..)

    මට දැන ගන්න ආසයි අනිත් අයට කොහොමද කියලා සතුට කියන දේ. ඔයාලට මොනා වලින්ද වැඩියෙන්ම සතුට ලැබෙන්නේ? මොන හැඟීමෙන් ද?
    උබෙ අම්මා නැද්ද? තාත්තා රට ඉන්නෙ කියල තිබ්බ මතකයි 🙄
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    යුතුකම් කරලා අනිත් අය සතුටින් ඉන්නව දකිනකොට සතුටුයි
    බයියො හූල්ල හූල්ල හිතෙන් විඳවනකොට සතුටුයි
    රනිල් ජනාදිපති වෙච්ච එක ගැන සතුටුයි