මට නම් සතුට හරි simple දෙයක්. අද තාත්තා Call එකක් ගත්තා හෙන කාලයකට පස්සේ උදේ පාන්දර. ඉතින් මට අද දවසෙම සතුටුයි.
ඒක තමයි මට සතුට. එ කියන්නේ, කව්රු හරි කෙනෙක් මට ආදරේ කියන එක, නැත්තම් හොයලා බලනව කියන එක තමයි මට තියෙන ලොකුම සතුට. ඒක නිකං මට ජීවත් වෙන්න හේතුවක් වගේ (හැබැයි මට ජීවත් වෙන්න අමුතුවෙන් හේතු ඕනේ නැ, ජීවිතේ කොහොමත් සුන්දරයි..)
මට දැන ගන්න ආසයි අනිත් අයට කොහොමද කියලා සතුට කියන දේ. ඔයාලට මොනා වලින්ද වැඩියෙන්ම සතුට ලැබෙන්නේ? මොන හැඟීමෙන් ද?