සතුට ඔයාලට මොකක්ද?

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    එහෙනම් ඒක ඔයාගේ සතුට කියන්නේ කොහොමද
    ඒක ලැබුනාම සතුට දිගටම තියේ කියල හිතෙනවා. සාපේක්ෂව ඉතින්.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    catride.gif
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    සල්ලි බන්. සල්ලි හොදට හම්බකරල නිදහසේ ඉන තියෙයි නම් එච්චරයි.කසාද බදින්නත් ඕනි ඒත් ප්‍රශ්න වලට මූන දෙන්න බලන් ඒක කරන්න බෑ බන්.
     
    • Like
    Reactions: jennt

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කව්රු හරි කෙනෙක් මට ආදරේ කියන එක, නැත්තම් හොයලා බලනව කියන එක තමයි මට තියෙන ලොකුම සතුට.
    මන් ඔය safezone එකෙන් එලියට ඇවිල්ල සැහෙන්න කාලයක් නිසා,
    මේක මගේ අනික් පැත්ත. කවුරුවත් හොයල බලන්නේ නැත්තන්, ඒක ලොකුම සතුටක්.
    මගේ සතුට කිසිම කෙනෙක්ගෙන් depend නොවන එක. මට තේරෙනවා එහෙම වෙන එක weak කියල. කිසිම කෙනෙක් නැති උනා කියල මං සත පහකට භයක් නැහැ. mind එක ගොඩක් strong වෙන්නේ එතකොට. ඒක මාර positive විදිහට දැනෙන්නේ.
    එකෙන් කියන්නේ නැහැ අනික් මිනිස්සු අතරේ relate වෙන්න බැහැ කියල, එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ මට. ගොඩක් වෙලාවට සාමාන්‍ය life එකේ හම්බෙන මිනිස්සුන්ට මගෙන් දේවල් ගන්න මිසක්, මට උන්ගෙන් ගන්න කියල දෙයක් හම්බෙන්නේ බොහොම කලාතුරකින් (Sex ඇරෙන්න)
    I'm not an introvert or extrovert. I have both sides.

    Hindi Film බලන එක.
    Disgusted Steve Carell GIF

    ------ Post added on Dec 3, 2023 at 7:13 AM