කව්රු හරි කෙනෙක් මට ආදරේ කියන එක, නැත්තම් හොයලා බලනව කියන එක තමයි මට තියෙන ලොකුම සතුට.
මන් ඔය safezone එකෙන් එලියට ඇවිල්ල සැහෙන්න කාලයක් නිසා,
මේක මගේ අනික් පැත්ත. කවුරුවත් හොයල බලන්නේ නැත්තන්, ඒක ලොකුම සතුටක්.
මගේ සතුට කිසිම කෙනෙක්ගෙන් depend නොවන එක. මට තේරෙනවා එහෙම වෙන එක weak කියල. කිසිම කෙනෙක් නැති උනා කියල මං සත පහකට භයක් නැහැ. mind එක ගොඩක් strong වෙන්නේ එතකොට. ඒක මාර positive විදිහට දැනෙන්නේ.
එකෙන් කියන්නේ නැහැ අනික් මිනිස්සු අතරේ relate වෙන්න බැහැ කියල, එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ මට. ගොඩක් වෙලාවට සාමාන්‍ය life එකේ හම්බෙන මිනිස්සුන්ට මගෙන් දේවල් ගන්න මිසක්, මට උන්ගෙන් ගන්න කියල දෙයක් හම්බෙන්නේ බොහොම කලාතුරකින් (Sex ඇරෙන්න)
I'm not an introvert or extrovert. I have both sides.
------
Post added on Dec 3, 2023 at 7:13 AM