සතුට යනු

AnuradhaRa

Well-known member
  • අපේ විඥානය (පුරුදු) තුළ සතුට කියල දෙයක් තියෙන්නෙ ඇයි:confused:

    සතුට කියල දෙයක් නිර්මාණය වුණේ කොහොමද?

    කෑම කනකොට සතුටුයි (සතුටක් විඳිනව)
    hකන කොට සතුටුයි
    කක්ක දානකොට සතුටුයි (ජී බර ආතල් නේ)

    මේ දෙවල් අපිට සතුටක් දැනෙන දේවල් වුණේ අැයි :confused:

    මොකක් හරි අරමුණක් නිසාද? ලෝකය පවතින්නෙ ඒ නිසාද?

    ආහාර අපේ ඇඟට අවශ්‍යයි
    වර්ගයා බෝකරන්ඩ hකන්ඩ ඕන
    අනිත් එකත් කරන්ඩ එපැයි..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    සතුට බය ආදරය වගේ දේවල් මනසේ ඇතිවෙන්න හුදෙක් අපේ මේ ලෝකේ සත්වයෙක් විදියට ජීවත් වෙන්න (survive). උදාහරණයක් විදියට සින්හයෙක් අපි ඉස්සරහට එනකොට බිය ඇතිවෙනවා. ඒ නිසා අපි වහාම ක්‍රියාත්මක වෙනවා එතනින් ගැලවීමට. මනස කියන්නෙත් අපි මේ ලෝකේ අපේ ජීවත්වීනමට/ ගැලවීමට (survive) හැදුනු දෙයක් (අත පය වගේ) . එච්ච්රටයි. එතනින් එහාට යමක් නැහැ.
     
    • Like
    Reactions: maxraj

    AnuradhaRa

    Well-known member
  • සතුට බය ආදරය වගේ දේවල් මනසේ ඇතිවෙන්න හුදෙක් අපේ මේ ලෝකේ සත්වයෙක් විදියට ජීවත් වෙන්න (survive). උදාහරණයක් විදියට සින්හයෙක් අපි ඉස්සරහට එනකොට බිය ඇතිවෙනවා. ඒ නිසා අපි වහාම ක්‍රියාත්මක වෙනවා එතනින් ගැලවීමට. මනස කියන්නෙත් අපි මේ ලෝකේ අපේ ජීවත්වීනමට/ ගැලවීමට (survive) හැදුනු දෙයක් (අත පය වගේ) . එච්ච්රටයි. එතනින් එහාට යමක් නැහැ.

    :cool: