සතුට (18+)

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    සතුට හඹායන කිසිවෙකුට සතුට හමු නොවෙයි.
    ඒ පිළිබඳ බලාපොරොත්තු අත්හැරුණු සිත, සදාකාලික වූ නිරාමිස සතුට අත්විඳීමට සුදුසුකම් සපුරයි.

    දුක නැතිකිරීමට වෙහෙසෙන කිසිවෙක් දුකින් එතෙර නොවෙති. ඔවුහූ ඒ අරමුණම උපාදානය කොට, එහිම ඇලී-ගිලී, එයින් සිතේ තවත් දුක් උපදවා ගනිමින් සදාකාලිකව දුකම වලඳති.

    "සම්බුදු සසුනේ" කිසිවක් නැති කිරීම පිළිබඳ අනු දැන වදාරා නොමැත්තේ මය. මන්ද යත්, කිසිවක් නැති කිරීමට නම් එය නිත්‍ය වූ ද, තථ වූ ද ස්වරූපයෙන් සැබෑවට පැවතිය යුත්තේ මය. සියළු සංස්කාර ස්වභාවයන් ගේ අනිත්‍යතාව මූලටම පැහැදිලි කරන දහමක නිත්‍ය සංඤාවෙන් ගත හැකි කිසිවක් වේද? නොමැත්තේ මය.
    "හේතු ප්‍රත්‍ය යෙන් උපදිනා සියල්ල...හේතු භංග වූ තැන නිරුද්ධ වේ".
    දුක හා දුකට හේතුව ද ප්‍රඤාවෙන් දැක...අවිද්‍යාව දුරු වී දුක අතික්‍රමණය කලාවූ අවබෝධයට පත්වීම අප ශාස්තෘන් වහන්සේ අනු දැන වදාළ ඒකායන මග වේ.

    copied
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,806
    2
    115,791
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    university practice GIF