සතුන්ටත් වතුර ඕනේ, රස්නේ දැනෙනවා........
මචන්ලා...
මම උබලට හොද වැඩක් කියන්නම්... මමත් අද තමා කරන්න ඉන්නේ.. කල්පනා කරලා කියුවේ.. මගේ ඇස් දෙකෙන්ම දැක්ක දෙයක්... වතුර හොයාගෙන ළිදක් ගෑවට ගිය බල්ලෙකුට තඩි ගලකින් ගැහුවා කෑ ගහගෙන දියුවා.... පව්නේ බන්...
අපිට ගොඩාක් රස්නෙයි නේද? ඒ වගේම තමා අප වට පිටාවේ ඉන්න හැම සතාටම රස්නේ දැනෙනවා.... පුලුවන්නම් බාස්කට් එකක් හොයාගෙන වතුර එකක් තියන්න.... සතෙකුගේ ජල පිපාසය නිවා ගන්න.....
තිබහා උනාම අපි වගේ ඉල්ලගෙන බොන්නද සතුන්? වත්තකට ගියාම ගහලා එලොනවා... ඒ සතුන් ගැන හිතලා... අපි වතුර බාස්කට් එකක් එළියෙන් තියමු.......

ආයේ තිබ්බත් තියන්නේ පුසෝ නැති කාලෙක තමා