සතුන්ටත් වතුර ඕනේ, රස්නේ දැනෙනවා........

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සතුන්ටත් වතුර ඕනේ, රස්නේ දැනෙනවා........

    මචන්ලා...

    මම උබලට හොද වැඩක් කියන්නම්... මමත් අද තමා කරන්න ඉන්නේ.. කල්පනා කරලා කියුවේ.. මගේ ඇස් දෙකෙන්ම දැක්ක දෙයක්... වතුර හොයාගෙන ළිදක් ගෑවට ගිය බල්ලෙකුට තඩි ගලකින් ගැහුවා කෑ ගහගෙන දියුවා.... පව්නේ බන්...

    අපිට ගොඩාක් රස්නෙයි නේද? ඒ වගේම තමා අප වට පිටාවේ ඉන්න හැම සතාටම රස්නේ දැනෙනවා.... පුලුවන්නම් බාස්කට් එකක් හොයාගෙන වතුර එකක් තියන්න.... සතෙකුගේ ජල පිපාසය නිවා ගන්න.....

    තිබහා උනාම අපි වගේ ඉල්ලගෙන බොන්නද සතුන්? වත්තකට ගියාම ගහලා එලොනවා... ඒ සතුන් ගැන හිතලා... අපි වතුර බාස්කට් එකක් එළියෙන් තියමු.......
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    11.gif
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Mama wathura baldiyak eliyen thibba dhan sathiyaka withara idan
    kawuru hari wathura eka halala baldiya aran gihin peredha :P
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඉස්සර අපේ ගෙදර හෙන රිටක් වගේ උසට රඹුටන් ගහක් තිබුනා .. ඔය රඹුටන් ගහේ බාල්දියක පියනක් හිල් කරලා කෑම වතුර තිබ්බා එකෙන් .. කාලයක් ඔහොම කෑම බිම කන්න සත්තු ගොඩක් පුරුදුවෙලා උන්නා..මෙහෙ පුසෝ ඉන්නවා බන්.. පුසෙක් දවසක් කන්න ආපු ලේනෙක් අල්ලාගෙන මැරුවා.. එදායින් පස්සේ කිසි දෙයක් තියන්නේ නෑ.. සත්තුන්ට :) ආයේ තිබ්බත් තියන්නේ පුසෝ නැති කාලෙක තමා :( :(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    "පුලුවන්නම් බාස්කට් එකක් හොයාගෙන වතුර එකක් තියන්න.... සතෙකුගේ ජල පිපාසය නිවා ගන්න....."
     
    • Like
    Reactions: dinuka rukshan