සතුන් මරන උදවියගේ අත් කපනවා

kawda119

Member
Sep 17, 2011
5
0
0
සතුන් මරන උදවියගේ අත් කපනවා

මින් මතු අහිංසක සතුන් මරන උදවියගේ අත් තමන් කපා දමන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා ඊයේ (16 වැනිදා) කැලණියේ වරාගොඩ ශ්‍රී ධර්මාලෝක ප්‍රාථමික විදුහලේ පැවැති උත්සවය අමතා ප්‍රකාශ කළේය.
http://slbbc.com/archives/4926 වැඩි විස්තර

උපුටා ගැනීම slbbc.com
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
අඩෝ දානවා නම් ඔක්කොම ප්‍රවෘත්තිය දාපන්. අපිට ඉතුරුටික කියවන්න තොගේ සයිට් එකට යන්න බෑ.:growl::growl:
උපුටා ගත්තේ කොහෙන්ද කියල තොගේ සයිට් එක දාපන්..
මල මගුල.
Link දානවා නම් CODE කරලා දාපන්. :growl::growl::growl: