සුලු ජාතිකයන්ගේ අත් පය කපනවා

aruna47

Well-known member
  • අනිත් එක ඇයි එහෙනම් කුකුල් මස්, එලු මස්, ඌරු මස් , සහ මාලු තහනම් කරන්නේ නැත්තේ?
    කුකුලන්, එලුවන් , ඌරන් මත්සයන් කියෙන්නෙත් ජීවින් නේද? ඒ අය කෙරෙහි සත්ව කරුනාවක් නැත්තේ ඇයි කියලා කියනවද?

    උරෝ කියල අපි මරන්න තොපිලව, තොපිත් උරෝ වගේ නේ, අනික පට්ට වෙ*යේ තොට මම ඉස්සල ත්රෙඅඩ් එක කිව්වා. එළකිරි එක පස් පාගල අහුවෙන්න එපා කියල. තොට විලි ලැජ්ජාවක් කියල දේකුත් නැ. තොට ආගමක් ජාතියක් කියල දෙයකුත් නැ. තෝ නපුන්සක ලිංග :lol::lol::lol::lol:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    හරක් මරන එක නවත්වන්න පුලුවන් කෙනෙක් ලංකාවේ නෑ, ඒක ජනාධිපතිටත් කරන්න බැරි දෙයක්.
    එකක් හරක් මස් හැම ජාතියක අය අනුභව කරනවා.දෙමල අය ටිකක් කනවා අඩුයි.නමුත් ඒ අයත් කනවා. සිංහල ,මුස්ලිම් අය තමයි මාකට් එකේ වැඩිම පාරිභෝගිකයෝ.ලංකාව කියන්නේ සංචාරක පාරාදිසයක්. විදේශිකයන් හරක් මස් අනිවාර්යෙන්ම කනවා.ඒක ගැනත් කල්පනා කරන්න වෙනවා තහනම් කරනවනම්.ඉන්දියාවෙත් හරක් මස් බාවිතයක් තියෙනවා. එහේ දේශීය අය සංස්කෘතියක් විදිහට හරක් මස් කන්නේ නෑ. නමුත් දුප්පත් අය කනවා.කේරල සහ බෙන්ගාල් වල හරක් මස් කන එක තහනම් නෑ.ගෝවෙත් නෑ. අනිත් එක හරක් මස් තහනම් කරොත් වෙන්නේ කුකුල් මස් වලට තියෙන ඉල්ලුම වැඩි වෙලා කුකුල් මස් අධික ලෙස ඉහල යනවා. මේක දරන්න බැරි තරම් ඉහල යාමක් වෙන්න පුලුවන්. දැන් ඉතින් තියෙන සල්ලි ටික දීලා ඉන්දියාවෙන් කුකුල් මස් ආනයනය කරන්න වෙනවා.
    අවම වශයෙන් හරක් මස් වලට ඉහල බද්දක් දැම්මොත් හරක් මස් බාවිතය සෑහෙන්න අඩු කරන්න පුලුවන්.ඒකවත් කරන්න බැරි ආන්ඩුවක් ගවයෝ මරන එක තහනම් කරයිද?
    අනිත් එක වයසක ගවයන් ටික අපේ මිනිස්සු පාරට අත හැරියම වෙන්නේ මොකක්ද? ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වල මහ පාරේ හරක් පිරිලා. ගොවියන්ට වයසක හරක් නඩත්තු කරන්න වෙලාවක් , වත් කමක් නෑ.උන් මහන්සි වෙන්නෙත් නෑ. උන් කරන්නේ හරක් පාරේ දාලා යනවා. මේක ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වල ලොකු ප්‍රශ්නයක්.ලෙඩ හරක් පාරේ පිරිලා.

    මොකද බැරි.. හරක් මස් මිල ඉහල යන විදිහට වැඩේ කරානම් හරි. සංචාරකයෝ නිසා හරක් මරණවා කියන්න බෑ, මොකද ලංකාවේ ගොඩක් ම තරු හෝටල් වලට මස් ගෙන්නන්නේ පිටරටින්.. මේ රටේ මස් හයිය වැඩි නිසා සහ හරියට රස මතුනොවෙන නිසා . මස් විතරක් නෙවෙයි කිරි පවා ගෙන්නනවා..ඒවා මිලෙන් ඉහලයි, . ලංකාවේ අයට නම් මස් වෙනුවට ආදේශක දෙන්න පුලුවන් (උදා විවිධ රසැති සෝයාමීට් )
    සතුන් ගහනය වැඩිවෙන නිසා මරන්න ඕන කියනවනම් ඉතින් මිනිස්සුත් මරන්න තමයි වෙන්නේ..
     
    thanujaka

    Well-known member
  • සතුන් මරා මස් විකුනන, මාලු වෙලන්දන්ගේ, මස් කඩ කාරයන්ගේ, දෙමල සතුන් පූජා කරන්නන්ගේ, හජ්ජි මුස්ලිම් බක්තිකයන්ගේ අත් පය කපා දමන බවට මැරවින් තර්ජනය කරයි..සියලුම ජාත්‍යන්තර පාසල් වසා දමන බවත් කියයි. මත් ද්‍රව්‍ය ජවාරම් කරුවෙක් ලෙස ප්‍රකට මැරවින් කුඩු ජාවරම ලංකාව තුල ප්‍රචලිත කරමින්, ‍රැකවරනය දෙමින් රටත් ජාතියක් වනසන , තරුනයන් කාබාසිනියා කරන දූෂිතයෙක් වේ.සරම ඇඳගෙන පිච්චියක් නැතිව දේශපාලනය ආපු මැරවින් අද ප්‍රකෝටි පතියෙකි.කෝටි සියයකට අධික වත්කම් ඔහු සතුය. රටක් ජාතියක් වනසන මැරවින්ගේ මේ සත්ව කරුනාව ජාතික කරුනාවට ආකරශනය වී සිටින එලකිරි සාමජිකයන් ‍රැසක් ඇති බව ත්‍රෙඩ් වලින් පෙනී යයි.
    මීට වසර ගනනාවකට පෙර මැරවින් කොල්ලු පිටියෙ රාත්‍රී සමාජ ශාලවකට මැරයන් සමග පහර දුනි.ඉන්පසු ඔහු මාධ්‍ය වලට පැවසුවේ රාත්‍රී සමාජ ශාලා අසික්කිත, සංස්කෘතික විරෝදි දෙයක් නිසා ඔහු ඒවාට පහර දෙන බවයි. ජනතාව මේ ගැන සතු‍ටු විය.නමුත් දින කීපයකට පසු ආරංචි වුනේ ඔහුගේ පුත්‍රයා එම රාත්‍රී සමාජ ශාලාවේ තරුනියක් හා ප්‍රශ්නයක් ඇති කොට ගෙන කලබලයක් කිරීමෙන් පසු එම සමාජ ශාලාවෙන් එලියට ඇද දමා ඇති බවයි.මේ තරහා පිරි මහ ගන්න පහර දී ඇත. මුන්නේස්වරම් කෝවිල ප්‍රශ්නයේත් හෙලි වෙමින් තියෙන්නේ ඔහු විසින් මුදල් ලබා ගන්නා කැලනිය කෝවිල ජනප්‍රිය කිරීමට සතුන් බේරාගෙන ඇති බවකි.
    :D:D

    කොහෙන් හරි ඕප දූපයක් හොයං ඇවිත් මෙතන දානව.......මිනිහෙක්ට චෝදනා කරද්දි සාක්ෂි ඇතුව කතා කරපන්.....ඕකත් ඊ නිව්ස් එකෙන් අහුල ගත්ත එකක්ද................!!!!
     
    thanujaka

    Well-known member
  • උරෝ කියල අපි මරන්න තොපිලව, තොපිත් උරෝ වගේ නේ, අනික පට්ට වෙ*යේ තොට මම ඉස්සල ත්රෙඅඩ් එක කිව්වා. එළකිරි එක පස් පාගල අහුවෙන්න එපා කියල. තොට විලි ලැජ්ජාවක් කියල දේකුත් නැ. තොට ආගමක් ජාතියක් කියල දෙයකුත් නැ. තෝ නපුන්සක ලිංග :lol::lol::lol::lol:

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මැරවින්ලා මේ රටේ සත්ව ඝාතන නවත්වලා බෞද්ධ සංස්කෘතියක් හදනකම් බලාගෙන ඉඳපල්ලා.
    මචන් මේකගේ යටි අරමුන කප්පම් ගන්න එක. මිනිහගේ කෝවිල දියුනු කරන එක.මැරවින් ඉස්සෙල්ලම කරන්නේ අරක්කු තැබෑරුම් වහනවා ගම්පහ කියලා ප්‍රචාරයක් දෙනවා.ඊලඟට මස් කඩ, මාලු කඩ සේරම ගම්පහ වහනවා කියලා ලොකු ප්‍රචාරයක් දෙනවා. මේක තමයි දවාලට කරන්නේ.ඊලඟට රෑට කරන්නේ මිනිහගේ තග්ස්ලා යවනවා තැබෑරුම් වලට, මස් කඩ වලට. උන්ට කියනවා කඩ වහන එක නවත්වන්න නම් ආදායමෙන් කොටසක් මිනිහට කප්පම් විදිහට ඉල්ලනවා. මතකද ඕකා මලු කඩවලින් කප්පම් ගන්න ගිහිල්ලා වුන එක. අනේ මේ වගේ හරක් ටිකක්.උඹලගේ තරුන කමටත් ලැජ්ජයි.වෙන රටවල තරුනයෝ විප්ලව කාරියි. අපේ එවුන් හොඳයි නගුලේ බඳින්න

    :lol::lol:

    Ahh I see.. So thats what the title means? :lol: Racist :shocked:

    Nagule job eka ubatama karanna puluwan machan. Uba methanata enne eka eka jaathi kotawala maanasika aathal ganna kiyala penawa. ubala wage harakwa nagulata badinna one. nethnam diwa kapanna ona. :lol:
     
    Last edited:

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    හරක් මරන එක නවත්වන්න පුලුවන් කෙනෙක් ලංකාවේ නෑ, ඒක ජනාධිපතිටත් කරන්න බැරි දෙයක්.
    එකක් හරක් මස් හැම ජාතියක අය අනුභව කරනවා.දෙමල අය ටිකක් කනවා අඩුයි.නමුත් ඒ අයත් කනවා. සිංහල ,මුස්ලිම් අය තමයි මාකට් එකේ වැඩිම පාරිභෝගිකයෝ.ලංකාව කියන්නේ සංචාරක පාරාදිසයක්. විදේශිකයන් හරක් මස් අනිවාර්යෙන්ම කනවා.ඒක ගැනත් කල්පනා කරන්න වෙනවා තහනම් කරනවනම්.ඉන්දියාවෙත් හරක් මස් බාවිතයක් තියෙනවා. එහේ දේශීය අය සංස්කෘතියක් විදිහට හරක් මස් කන්නේ නෑ. නමුත් දුප්පත් අය කනවා.කේරල සහ බෙන්ගාල් වල හරක් මස් කන එක තහනම් නෑ.ගෝවෙත් නෑ. අනිත් එක හරක් මස් තහනම් කරොත් වෙන්නේ කුකුල් මස් වලට තියෙන ඉල්ලුම වැඩි වෙලා කුකුල් මස් අධික ලෙස ඉහල යනවා. මේක දරන්න බැරි තරම් ඉහල යාමක් වෙන්න පුලුවන්. දැන් ඉතින් තියෙන සල්ලි ටික දීලා ඉන්දියාවෙන් කුකුල් මස් ආනයනය කරන්න වෙනවා.
    අවම වශයෙන් හරක් මස් වලට ඉහල බද්දක් දැම්මොත් හරක් මස් බාවිතය සෑහෙන්න අඩු කරන්න පුලුවන්.ඒකවත් කරන්න බැරි ආන්ඩුවක් ගවයෝ මරන එක තහනම් කරයිද?
    අනිත් එක වයසක ගවයන් ටික අපේ මිනිස්සු පාරට අත හැරියම වෙන්නේ මොකක්ද? ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වල මහ පාරේ හරක් පිරිලා. ගොවියන්ට වයසක හරක් නඩත්තු කරන්න වෙලාවක් , වත් කමක් නෑ.උන් මහන්සි වෙන්නෙත් නෑ. උන් කරන්නේ හරක් පාරේ දාලා යනවා. මේක ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වල ලොකු ප්‍රශ්නයක්.ලෙඩ හරක් පාරේ පිරිලා.

    Nawaththanna puluwan kiyala hithala try karana ekek innawanam uta udaw karanna ona..

    uba gembo kerapoththonwa kanawada un wedi wena eka nawaththanna? ubawa hodai nagarasabawata ehenam.

    jathiwadi prashna athi karanna epa machan, mona agame eunda harak mas kanne kiyana eka newei methana wedagath. saththu marana eka gena katha karana eka.

    uba wage agam wadi jathi wadi saththunwa thamai maranna one
     
    Utits Besaggy

    Member
    Sep 17, 2011
    20
    1
    0
    මැරවින්ලා මේ රටේ සත්ව ඝාතන නවත්වලා බෞද්ධ සංස්කෘතියක් හදනකම් බලාගෙන ඉඳපල්ලා.
    මචන් මේකගේ යටි අරමුන කප්පම් ගන්න එක. මිනිහගේ කෝවිල දියුනු කරන එක.මැරවින් ඉස්සෙල්ලම කරන්නේ අරක්කු තැබෑරුම් වහනවා ගම්පහ කියලා ප්‍රචාරයක් දෙනවා.ඊලඟට මස් කඩ, මාලු කඩ සේරම ගම්පහ වහනවා කියලා ලොකු ප්‍රචාරයක් දෙනවා. මේක තමයි දවාලට කරන්නේ.ඊලඟට රෑට කරන්නේ මිනිහගේ තග්ස්ලා යවනවා තැබෑරුම් වලට, මස් කඩ වලට. උන්ට කියනවා කඩ වහන එක නවත්වන්න නම් ආදායමෙන් කොටසක් මිනිහට කප්පම් විදිහට ඉල්ලනවා. මතකද ඕකා මලු කඩවලින් කප්පම් ගන්න ගිහිල්ලා වුන එක. අනේ මේ වගේ හරක් ටිකක්.උඹලගේ තරුන කමටත් ලැජ්ජයි.වෙන රටවල තරුනයෝ විප්ලව කාරියි. අපේ එවුන් හොඳයි නගුලේ බඳින්න

    :lol::lol:

    මෙන්න නියම ඇත්ත.කුනුහරුප නොකියා කරනාකරලා ඔය මර්වින්ට ආවඩන අය මෙවට පිලිතුරු දෙන්න.
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    කොහෙන් හරි ඕප දූපයක් හොයං ඇවිත් මෙතන දානව.......මිනිහෙක්ට චෝදනා කරද්දි සාක්ෂි ඇතුව කතා කරපන්.....ඕකත් ඊ නිව්ස් එකෙන් අහුල ගත්ත එකක්ද................!!!!

    ehe mehe nondi wewei inna napunsaka dials methana awith pora wenna hadanawa viplawa karanna gihin, online weerayo. mun jathi waadaya athi karanne samajaye. me wage saththu nethnam kauruth aagam jaathi walata bedila kegahanna yanne ne. me wage nonjal harakek ge weda walin thamai okkoma patan ganne
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මෙන්න නියම ඇත්ත.කුනුහරුප නොකියා කරනාකරලා ඔය මර්වින්ට ආවඩන අය මෙවට පිලිතුරු දෙන්න.

    mervin ta awadanna ona ne. Kauruhari kamak ne hari wedak karanawanam ekata udaw karanna ona api. mervin kaapu beepuwai, adina adum wala patai hoya hoya inna aya innawa. ewa walin apita eya karana hema deyakma maninna.

    akuru wala paatai size ekai dekama eka wage.
     
    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    ayyo mervin
    eth saththu marana eka nawathana eka nam hodayi
    harak mas nathuwa aragollo nam wanda wela yay:D:D:D
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    මෙන්න නියම ඇත්ත.කුනුහරුප නොකියා කරනාකරලා ඔය මර්වින්ට ආවඩන අය මෙවට පිලිතුරු දෙන්න.

    වරෙන් කිරිබත්ගොඩට ඌ කරපුවා පෙන්නන්න! දුප්පත් මිනිස්සු කී දෙනෙක්ට ගෙවල් හදලා දීලද බලපන්. අනික ඕනම මිනිහෙක් හොඳ වැඩක් කලාම අපි ඒකට හොඳ කියන්න ඕන
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අනේ මේ මෙතනවත් කොහෙවත් මර්වින් කියල නැ සුළු ජාතිකයන්ගේ අත පය කපනවා...කියල...ඔතන කිව්වේ වෙන එකක් නිකන් වෙනස් කරලා දාල ජාතිවාදම් ආගම්වාදී අව්ලක් ඇති කරන්න හදන්න එපා...අනික ඔය කොනකපාලුවන්ට ගොඩක් අමාරු ඇති ඒකම තම ඕකුන් නිකන් මෙතන දගලන්නේ මොකද..දන එහෙම උනොත් ඕකුන්ට අහිංසක කිරි අම්මගේ මස කන්න බැනේ...මරක්කල සක්කිලි...
     
    Last edited:

    filthy

    Member
    Jul 24, 2011
    6
    1
    0
    උරෝ කියල අපි මරන්න තොපිලව, තොපිත් උරෝ වගේ නේ, අනික පට්ට වෙ*යේ තොට මම ඉස්සල ත්රෙඅඩ් එක කිව්වා. එළකිරි එක පස් පාගල අහුවෙන්න එපා කියල. තොට විලි ලැජ්ජාවක් කියල දේකුත් නැ. තොට ආගමක් ජාතියක් කියල දෙයකුත් නැ. තෝ නපුන්සක ලිංග :lol::lol::lol::lol:
    මොකද බැරි.. හරක් මස් මිල ඉහල යන විදිහට වැඩේ කරානම් හරි. සංචාරකයෝ නිසා හරක් මරණවා කියන්න බෑ, මොකද ලංකාවේ ගොඩක් ම තරු හෝටල් වලට මස් ගෙන්නන්නේ පිටරටින්.. මේ රටේ මස් හයිය වැඩි නිසා සහ හරියට රස මතුනොවෙන නිසා . මස් විතරක් නෙවෙයි කිරි පවා ගෙන්නනවා..ඒවා මිලෙන් ඉහලයි, . ලංකාවේ අයට නම් මස් වෙනුවට ආදේශක දෙන්න පුලුවන් (උදා විවිධ රසැති සෝයාමීට් )
    සතුන් ගහනය වැඩිවෙන නිසා මරන්න ඕන කියනවනම් ඉතින් මිනිස්සුත් මරන්න තමයි වෙන්නේ..
    තරු පහේ හෝටල් වලට මස් ගන්නේත් ලංකාවෙන් තමයි. අනිත් එක ඔය වෙරලේ දිගේ තියෙන හෝටල් වල ෆොරින් මස් උයනවා කියලද උඹ හිතන්නේ.
    මෙතන කුනුහරුප කාරයන්ට මම උත්තර දෙන්නේ නෑ. කුනු හරුප වලට දක්ෂ වීමට තියෙන්න ඕනි එක සුදුසු කමයි.ඒක නූගත් කමයි.
    මේකේ ඉන්න සමහරු කියන විදිහට කවදාවත් මේ රටේ මස් පිනිස සතුන් මරන එක හරි, මාලු මරන එක හරි නවත්වන්න බෑ.ඒක මේකේ ඉන්න සමහර ගොන්නු වගේ සාමාජිකයෝ අන්දන්න කියන පච.මැරවින් උනත් දන්නවා ගම්පහ මස් මාලු වෙලඳාම නවත්වන්න බෑ. හරක් මරන එක විතරක් නවත්වන්න කියන එක පදනම් නැති විහිලුවක්.ඒකට දෙන්න පුලුවන් එක තර්කයයි.ඒක තමයි උඹලගේ නෑදයෝ නිසා හරක් මරන්න එපා කියන එක.එහෙම කීවොත් සමහර විට ආන්ඩුව ඇහුන්කම් දේවී.
     
    • Like
    Reactions: Mesozoic

    aruna47

    Well-known member
  • වරෙන් කිරිබත්ගොඩට ඌ කරපුවා පෙන්නන්න! දුප්පත් මිනිස්සු කී දෙනෙක්ට ගෙවල් හදලා දීලද බලපන්. අනික ඕනම මිනිහෙක් හොඳ වැඩක් කලාම අපි ඒකට හොඳ කියන්න ඕන

    :yes::yes::yes::yes::yes:

    අනිවා මචන්.. මමත් පිලිගන්නවා.
     
    aruna47

    Well-known member
  • මේකයි මට PVT MSG දන්නේ හොර account නැතිව original එකකින් මට උගන්නන අපු මල්ලි ai msg එකක් එවනවා නම් ගොඩක් හොදයි. මොකද හොර account කියන දේ අහන්න මම පො**යෙක් නෙම. අනික හරි වැරදි කියල දෙන්න. කලින් ඕලෙවෙල් ලියල එලෙවෙල් ලියල ... මට ලකුණු ටික අරන් එන්න මට උගන්න තියන සුදුසුකම් බලන්න.:yes::yes::yes::cool: