සතුන් වෙනුවෙන් වෙන් වුණු ගුවන් පාලමි

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
සතුන් වෙනුවෙන් වෙන් වුණු ගුවන් පාලමි

මෙ ලිපියෙන් ගෙන එන්නෙ ලොව පුරා සතුන් වෙනුවෙන් වෙන් වුණු ගුවන් පාලම් කිහිපයක දසුන් පෙලකි.

01. Banff National Park, Alberta, Canada

25.jpg


02. Veluwe, Netherlands

38.jpg


03. Watchung Reservation, USA

42.jpg


04. E314, Belgium

54.jpg


05. B38, Birkenau, Germany

63.jpg


06. Keechelus Lake, Washington, USA

72.jpg


07. France

84.jpg


08. Brisbane, Australia

93.jpg


09. Fort Vancouver, Washington, USA

101.jpg


10. Kenya


112.jpg


11. Sudbury, Ontario, Canada

122.jpg
;

ලංකාවෙි ඇත්තෝත් මෙිවා ආදර්ශයට ගත්තා නමි හොදයි පාරවල් හදද්දි...
 
Last edited:

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    පින් ඇති මිනිස්සු.. සත්තු කී දෙනෙක්ගෙ ජීවිත බේරෙන්න ඇතිද මේ සත් ක්‍රියාව නිසා..

    Repped+++++
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නියම වැඩක් නේද..?:) අපේ රටෙත් මෙහෙම කරනවනම් හොඳයි කවද හරි.. ඒත් දැන්නම් මිනිස්සු ම්නිස්සු ගැනවත් නොහිතන කාලයක් මේක...:(
    +Rep