සතුරා !!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    "තුරා" දේශපාලනයේ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අදහස් ටිකක්



    දීප්ති කුමාර ගුණරත්න
    හිටපු X කණ්ඩායමේ නායක
     

    nuwanga116

    Well-known member
  • Sep 1, 2008
    1,322
    28
    48
    ] hamathanama [
    මූ කියන්නේ....අපි ටිකක් විතරක් බටහිරකරණය වෙලා මදි සම්පූර්ණයෙන්ම බටහිරට පු... දිපල්ලා.

    ශ්‍රී ලංකාවට බටහිරින් එල්ලවන කුමන්ත්‍රණ සැඟවීමට උත්සහකරණ තවත් එක් දේශීය නපුංසකයෙක්
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මූට පිස්සුද දන්නේ නෑ. මූට මොනා වෙලාද දන්නේ නෑ. ප්‍රසිද්ධිය ගන්න කරන මෝඩ ව්‍යාපාරයක්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බම්ප් තමයි ඉතින්…
    chathupatiya01.jpg
    20694550.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    X කණ්ඩායම -- > පෙරදිග සුළං -- > නිදහස් සුළග --> ශ්‍රී ලංකාවේ පෙරටුගාමී පක්ෂය
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මූ කියන්නේ....අපි ටිකක් විතරක් බටහිරකරණය වෙලා මදි සම්පූර්ණයෙන්ම බටහිරට පු... දිපල්ලා.

    ශ්‍රී ලංකාවට බටහිරින් එල්ලවන කුමන්ත්‍රණ සැඟවීමට උත්සහකරණ තවත් එක් දේශීය නපුංසකයෙක්

    එක එකාට තේරෙන විදිය :D

    මූට පිස්සුද දන්නේ නෑ. මූට මොනා වෙලාද දන්නේ නෑ. ප්‍රසිද්ධිය ගන්න කරන මෝඩ ව්‍යාපාරයක්

    :baffled:

    දීප්ති කුමාරට පිස්සු

    :P
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    X කණ්ඩායම යනු නිලමැස්සා අසූචි ගොඩටම පැමිණිය යුතුය කියන සෙට් එක වේ
    - Y කණ්ඩායම
     
    Last edited: