සතුරෙක්-බනිනවිට

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සතුරෙක්-බනිනවිට

    අපි කාහටත් නොයෙක් අවස්ථාවලදී අපට විරුද්ධවාදින්ගේ විවේචනයන්ට.... එහෙමත් නැත්තම් බහින්බස් වීම් වලට මුහුණ දීමට සිදුවේ.... ඒ අවස්ථාවන්වලදී බාවිතා කල හැකි ප්‍රබල කෙම් ක්‍රමයක් ඔයාලට කියල දෙන්නයි මේ සූදානම.....

    සතුරෙක් තමන්ට බනින විට දකුණු අල්ලෙන් කට වසාගෙන.. මෙම පාඨය (ඕං සත් අත් නම:) 21 වරක් මතුරා අත මිට මොලවා ගන්න..... අත මිට මොලවාගෙන සිටින තාක් ඔබට විරුද්ධව කිසිවෙක් කතා නොකරයි. :nerd: දැන් හිතේ හැටියට ඔහුට බණින්න:P:P:P

    ප්‍රත්‍යක්ෂයි.........
    වතිල වෙද මහත්තයාගේ වැඩක්:P
     
    • Like
    Reactions: ms48mail

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි කාහටත් නොයෙක් අවස්ථාවලදී අපට විරුද්ධවාදින්ගේ විවේචනයන්ට.... එහෙමත් නැත්තම් බහින්බස් වීම් වලට මුහුණ දීමට සිදුවේ.... ඒ අවස්ථාවන්වලදී බාවිතා කල හැකි ප්‍රබල කෙම් ක්‍රමයක් ඔයාලට කියල දෙන්නයි මේ සූදානම.....

    සතුරෙක් තමන්ට බනින විට දකුණු අල්ලෙන් කට වසාගෙන.. මෙම පාඨය (ඕං සත් අත් නම:) 21 වරක් මතුරා අත මිට මොලවා ගන්න..... අත මිට මොලවාගෙන සිටින තාක් ඔබට විරුද්ධව කිසිවෙක් කතා නොකරයි. :nerd: දැන් හිතේ හැටියට ඔහුට බණින්න:P:P:P

    ප්‍රත්‍යක්ෂයි.........
    වතිල වෙද මහත්තයාගේ වැඩක්:P

    waren balanda umbe mei peththe try korala balanda !! :P :lol: sathura indeeda yako 21 wathawakmathurana kota ? :eek:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හික්ස්! මචන් නට්ටෙටම වැඩ කොරයිද? :P
    නැත්තම් තවත් ගොනාට ඇන්දවීමක්ද? :P :P
    එළ බලමුකො! :D
    රහසේ කල යුතුයි.... තවත් කෙනෙක් මෙම කෙම් ක්‍රමය කරන බව දැන ගතහොත් බලය හීන වේ..........
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    yako api mita molawankota aru hithla api uta gahanna hadanawa kiyala panapu gaman apita angena anagena giyoth badu packet ne ban.....