සතුරෙක්-බනිනවිට
ප්රත්යක්ෂයි.........
වතිල වෙද මහත්තයාගේ වැඩක්
අපි කාහටත් නොයෙක් අවස්ථාවලදී අපට විරුද්ධවාදින්ගේ විවේචනයන්ට.... එහෙමත් නැත්තම් බහින්බස් වීම් වලට මුහුණ දීමට සිදුවේ.... ඒ අවස්ථාවන්වලදී බාවිතා කල හැකි ප්රබල කෙම් ක්රමයක් ඔයාලට කියල දෙන්නයි මේ සූදානම.....
සතුරෙක් තමන්ට බනින විට දකුණු අල්ලෙන් කට වසාගෙන.. මෙම පාඨය (ඕං සත් අත් නම
21 වරක් මතුරා අත මිට මොලවා ගන්න..... අත මිට මොලවාගෙන සිටින තාක් ඔබට විරුද්ධව කිසිවෙක් කතා නොකරයි.
දැන් හිතේ හැටියට ඔහුට බණින්න