සතොස ටත් බාර්..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    VBixACY.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අරක්කු කාලට විතරක් බිල දාන්න බෑ. තව මොනවහරි ගන්න.

    එක්කෙනෙකුට එක ජාතියයි දෙන්නෙ.

    එක බෝතලේකට වඩා දෙන්නෙ නෑ.

    ඒව නෑ. කවද එයිද දන්නෑ. මේ ජාතිය විතරයි තියෙන්නෙ ගන්නවනං ගන්න නැත්තං යන්න.

    මාරු සල්ලි නෑ. සිගරට් එකක් දෙන්නං.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    පවුලට හාල්, පරිප්පු ගන්න ඵන දුප්පත් ඵකා ඒ සල්ලි වලින් බොන්න අරන් යයි..
    MODA KATHA BAN OWA
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකාවේ මත්පැන් පානය අඩු වෙලා ඒක වෙන්න ඇති ඔය වැඩිකරගන්න ට්‍රයි එක
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,912
    113
    34
    Kalutara
    ගෙවල් ලඟම සතොසටත් බාර් එකක් ආවොත් මරු. වේලි වේලි තියෙන්නේ ඒක. අනික කිලෝමීටර් 5ක් යන්න ඕන බාර් එකක් හොයාගෙන.

    මම දැක්කා අද පේරාදෙණියට බාර් එකක් ගේනවා කියල මිනිස්සු පාරට බැහැලා කෑ ගහනවා. පිස්සුනේ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මම දැක්කා අද පේරාදෙණියට බාර් එකක් ගේනවා කියල මිනිස්සු පාරට බැහැලා කෑ ගහනවා. පිස්සුනේ.
    එහෙම තමා බන් මේ පැත්තේ එවුන්
    සාධුලා කේස් :(
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    එහෙම තමා බන් මේ පැත්තේ එවුන්
    සාධුලා කේස් :(

    අනිවා කෙස් දාන්න ඔන. අනික් බාර් වල බිස්නස් බෙදිලා යනවා නේ