Questions නාමල් ටත් රෙනො වගෙ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    නාමල් ටත් රෙනො වගෙ රොල්ස්
    රොඉස් එකෙන් යන්න පුලුවන්නෙ. එත් උන් දෙශපාලන වාසි වලට/ මිනිස්සු අන්දවගෙන ඉන්න නිසා යන්නෙ නහනෙ.
    මෙහෙම හිතපන්, එ සෑප ලබන්න පුලුවන්කම තියෙද්දිත් උන් එක ගන්නෙ නති එක එක අතකින් උන්ගෙ පාපක් නෙද?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    එහෙනම් ඉතින් උබලගේ ජෙප්පෝ අච්චර සල්ලි තියන් හිගන්නො වගේ හිටියේ?පැලවත්තේ එකවුන්ට් එකෙත් කෝටි ගාණක් තියෙනවා නේද..:lol:

    9CxV7ot_d.jpeg

    jncl6xf_d.png
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,019
    27,676
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එහෙනම් ඉතින් උබලගේ ජෙප්පෝ අච්චර සල්ලි තියන් හිගන්නො වගේ හිටියේ?පැලවත්තේ එකවුන්ට් එකෙත් කෝටි ගාණක් තියෙනවා නේද..:lol:
    රාජපක්ෂලා හොරකම් කලේ බුක්ති විදිනන්නේ.
    නමුත් ජවිපෙට සල්ලි එවන්නේ පක්ෂේ වැඩවලට මිසක් සැප විදින්න නෙවේනේ

    2015 රජපක්ක්සලා දිනන නම් බලන්න තිබ්බ
     
    • Haha
    Reactions: dimuthmike