සතොස ටත් බාර්..

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,889
    2,928
    113
    රජරට
    “සරා සලෙලු දන සතොසේ
    සුරාපාන කරන ලෙසේ ” කිව්වලු.


    දැනටත් සමහර සතොසවල බාර් තියෙනවනෙ අයියො.
     
    • Like
    Reactions: AlphaStigma

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,696
    3,420
    113
    ඔව් නම් මිට ඉස්ස්සර කරන්න තිබ්බ දේවල්.
    ඔව් බන් අරක්කු මැජික් එක නවත්තලා වෙන ගොඩක් රටවල වගේ හැම කඩේකම විකුනන්න දුන්නනම් හරි


    බොන එකා කොහොමත් බොනවා..
     
    • Like
    Reactions: khjinesh

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,757
    26,173
    113
    Bar mokatada ban owata. Hema kadema thiyenawa China, German , Thailand wala. Anek ratawalath ehema wenna ethi