අනේ මන්ද බන් ගොඩක් සතොස වල ඉන්නවා ෆ්රෙන්ඩ්ලි බුවාලා ටිකක් ...වැඩි හරියක් අපතයෝ තමා ඉන්නේ

... සමූපකාරය සතොස කිව්වට මිනිස්සුන්ගේ මූනේ ඇඳෙන්නේ ප්රියමනාප භාවයක් නම් නෙමේ

බඩුවක් ගන්න එකම තැනකට වගේ යනවනම් එතන ඉන්න අය ටිකක් කුළුපග වෙනවා...ඒවා හරි නැත්තන් හෙමින් කියනවා ගන්න එපා කියල.