සතොස අවුරුදු බඩු මල්ල... Rs:975/=

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපෝ ඔය සතොසේ තමයි ලංකාවේ තියෙන ජරාම බඩු තියෙන්නේ.

    කතාව නම් ඇත්ත බන්
    හෑල වගයක් ගත්තා කටේ තියන්න බැ කරපොති ගඳ
    විසික්කල දැම්ම ගොනියම :frown::frown:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කතාව නම් ඇත්ත බන්
    හෑල වගයක් ගත්තා කටේ තියන්න බැ කරපොති ගඳ
    විසික්කල දැම්ම ගොනියම :frown::frown:

    ow bn ehemath seen ekak tynwa

    rs500 wage ithuru karagaththa newei hoyagnna bari ledak hadunama
    dokek channel krnnama 2000 aduma ynwa

    eeta passe eka eka report ganna kiyai

    50000 wage kela wennath ida thiyenwa:sorry:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    උබේ ගෙවල් කොහෙද බන්
    අපිත් සමහර බඩු ගන්නව සතොසෙන් කවදාවත් එහෙම වෙලා නම් නැ බන්
    ගන්නකොට හාල් වල ගුල්ලො දැක්කෙ නැද්ද බන්?

    හාල් වල ගුල්ලො දැක්ක නම් මම නම් සතොස දෙක වෙන්න කැ ගහන්නේ

    අනේ මන්ද බන් ගොඩක් සතොස වල ඉන්නවා ෆ්‍රෙන්ඩ්ලි බුවාලා ටිකක් ...වැඩි හරියක් අපතයෝ තමා ඉන්නේ :growl:... සමූපකාරය සතොස කිව්වට මිනිස්සුන්ගේ මූනේ ඇඳෙන්නේ ප්‍රියමනාප භාවයක් නම් නෙමේ :yes: බඩුවක් ගන්න එකම තැනකට වගේ යනවනම් එතන ඉන්න අය ටිකක් කුළුපග වෙනවා...ඒවා හරි නැත්තන් හෙමින් කියනවා ගන්න එපා කියල.

    :yes:

    ලොකු ලයින් එකෙන් යන උන්ට තමයි කොහෙ ගියත් කුණු ජරාවල් දීල යවන්නෙ
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    පව් බන් අපි....ඉස්සර ලෝක යුද්ද කාලෙ දුප්පත් මිනිස්සුන්ට කෑම සලාක දුන්න වගේ අපේ සල්ලි වලින් කාලකන්නි සැප විඳ විඳ අපිට හිඟන්නොන්න්ට වගේ බඩු මලු දෙනව.....ෆක් දෙම් ඕල්.....ඕකුන්ට මිනිස්සු හෙන ඉල්ලන ගානට හෙන ගහන්න ගියානම් ලන්කාවට හැමදාම වහිනව....ඇත්තටම දුකයි අපි ගැනම
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    සතොස හරහා ජනතාවට ලබා දෙන සහන මල්ල ගැන හිටපු ජනපතිගෙන් බරපතල ප්‍රකාශයක් .



    lol talk ekak denawa lokka. :lol:



     
    • Like
    Reactions: Chathu D