සතොස පුද්ගලීකරණය කරයි

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    My_Movie.gif
     

    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    ගිය පාර ආව වෙලාවෙත් සතොස විකුනල ඉවර කරා. ඒ ආයිමත් සතොසක් දාන්නම බැරි විදිහට. මේ පාරත් රවී වැඩ පටන් ගන්න හදන්නෙ. සතොස දුන්න කියන්නෙ ඊලගට රක්ශණ සංස්ථාව,මහජන බැංකුව,ලංකා බැංකුව,ශ්‍රි ලංකා එයාර්ලයින්........... ලෑස්ති පිට ඉන්න.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොන්න ආණ්ඩුවකින් උඔල මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා...
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ගොඩාක් පහුවෙලාද බන් මේ සැරේ? ඉස්සරහට තව ඒවා දෙයි. සතොසෙ හොඳට බඩු තිබ්බ.මුන් ආව ගමන් සතොස මැස්සොන්ගෙන් පිරුනා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    මගේ දුවට 25යි පුතාට 21යි. ඔයා හොද නරක තොරන්නද කිරියේ ඉන්නේ.

    මාමි මොකෙක් හරි කුප්ප කතාවක් කිව්වද ඔයාට? :angry:
     
    Last edited: