Yep. එහෙමත් පුළුවන්ලුoke cash on delivery denawa da ?
කරවල ඕනනම් මාළු ඕඩර් කරන්න ඕන. මුද්දරප්පලම් (වියලි මිදී) ඕන නම් මිදී ඕඩර් කරාම හරි බන්. ඕඩර් කරලා එනකොට නැවුම් බඩු අතට ලැබෙනවා.හැමදාම ගෙදර යනකොට යන්නේ සතොස ලගින්.
මොකට online ඕඩර් කරන්නද බන්.
අයෙත් curfew සීසන් එකක් අවොත් වටිනවා. (එත් පැය 48 යනවාලු නේද ගෙනත් දෙන්න)
Dont lower your expectations of a Government organisations. In developed countries, the Government leads the way. when you have lower expectations the government also delivers the same way. That is just to satisfy your expectations.Great initiative as a government organization