සතොස online shopping !

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,409
    36,333
    113
    මැදමහනුවර
    fuck !
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    හැමදාම ගෙදර යනකොට යන්නේ සතොස ලගින්.
    මොකට online ඕඩර් කරන්නද බන්.
    අයෙත් curfew සීසන් එකක් අවොත් වටිනවා. (එත් පැය 48 යනවාලු නේද ගෙනත් දෙන්න)
     
    • Like
    Reactions: D_Mad

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,755
    113
    හැමදාම ගෙදර යනකොට යන්නේ සතොස ලගින්.
    මොකට online ඕඩර් කරන්නද බන්.
    අයෙත් curfew සීසන් එකක් අවොත් වටිනවා. (එත් පැය 48 යනවාලු නේද ගෙනත් දෙන්න)
    කරවල ඕනනම් මාළු ඕඩර් කරන්න ඕන. මුද්දරප්පලම් (වියලි මිදී) ඕන නම් මිදී ඕඩර් කරාම හරි බන්. ඕඩර් කරලා එනකොට නැවුම් බඩු අතට ලැබෙනවා.
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    Great initiative as a government organization
    Dont lower your expectations of a Government organisations. In developed countries, the Government leads the way. when you have lower expectations the government also delivers the same way. That is just to satisfy your expectations.