eeka ahala iwara nam den saddeta meka ahapan..සද්දෙට මාත් එක්ක කියන්න බලන්න...
සද්දෙට මාත් එක්ක කියන්න බලන්න...
පුංචි කාර් ගත්තද..
ෆ්රී වයිෆයි ලැබුණද...
ටැබ්ලට් එක ආවද..
මිල සූත්රෙ බැලුවද..
බැලුම උඩට යැව්වද..
වව්චර් එක ගත්තද..
ශෙඩ් පෝලිම් මතකද..
දින සීයක් ඕනිද..
පාමංකඩ යනවද..
අලිමංකඩ ගියාද..
ඕන ගොනා මතකද..
කිලිනොච්චිය කොහේද..
මැදවච්චිය මෙහේද..
තොප්පිගලත් කැලේද..
රණවිරුවෝ මතකද..
හාමුදුරුවෝ හිරේද..
එය යහපාලනයද..
මෙගා බයිට් සීයද..
iD එක ඕනිද..
VPN මතකද..
ආයෙ එහෙම ආසද..
බද්දක් හෙම එපාද..
සැප වාහන ඕනිද..
සැප වැසිකිළි ඕනිද..
රට යන්නට එපාද..
අපි පටි තද කරගන්නද..
මේ යහපාලනයද..
තවත් ඒක ඕනිද...
සද්දෙට හූවක් දෙන්න බලන්න..
උපුටා ගැනීමක් ☝![]()