සද්දෙට මාත් එක්ක කියන්න බලන්න...😂

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    සද්දෙට මාත් එක්ක කියන්න බලන්න...😂

    සද්දෙට මාත් එක්ක කියන්න බලන්න...😂

    පුංචි කාර් ගත්තද..
    ෆ්‍රී වයිෆයි ලැබුණද...
    ටැබ්ලට් එක ආවද..
    මිල සූත්‍රෙ බැලුවද..
    බැලුම උඩට යැව්වද..
    වව්චර් එක ගත්තද..
    ශෙඩ් පෝලිම් මතකද..
    දින සීයක් ඕනිද..
    පාමංකඩ යනවද..
    අලිමංකඩ ගියාද..
    ඕන ගොනා මතකද..
    කිලිනොච්චිය කොහේද..
    මැදවච්චිය මෙහේද..
    තොප්පිගලත් කැලේද..
    රණවිරුවෝ මතකද..
    හාමුදුරුවෝ හිරේද..
    එය යහපාලනයද..
    මෙගා බයිට් සීයද..
    iD එක ඕනිද..
    VPN මතකද..
    ආයෙ එහෙම ආසද..
    බද්දක් හෙම එපාද..
    සැප වාහන ඕනිද..
    සැප වැසිකිළි ඕනිද..
    රට යන්නට එපාද..
    අපි පටි තද කරගන්නද..
    මේ යහපාලනයද..
    තවත් ඒක ඕනිද... 😂

    සද්දෙට හූවක් දෙන්න බලන්න..

    උපුටා ගැනීමක් ☝😉
     
    Dec 31, 2018
    332
    22
    0
    අතේ ගහල යවන කැරි ටිකටත් මුන් ටැක්ස් ගහයි කැරි බද්ධ කියලා.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මහින්ද හොරා , රත්තරං අශ්වයො , මිනී මෝරු , තජූඩීන් තජූඩීන් .... :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,590
    113
    මම නම් කියන්නෙ ඊළග ඡන්දෙදි ආයෙත් මෛත්‍රීව ජනාධිපති කරලා, රනිල්ව​ අගමැති කරන්නම ඕනි:P


    හික්... එකෙන්ම ... පෙජාචංච වාදය රජ කොරවන්න ඕන...
    හැබැයි ෛතින් තව මහ බැංකු තුන හතරක්වත් හදල තියන්න ඕන...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,590
    113
    osfJE0X.png