සද්දෙට වැඩිය වේගයෙන් යන මිනිහෙක්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
සද්දෙට වැඩිය වේගයෙන් යන මිනිහෙක්

සද්දෙට වැඩිය වේගයෙන් යන මිනිහෙක්

ccd8446da0236cddce1b46e8f07f6309_L.jpg

සද්දෙට වැඩිය වේගයෙන් ගිය මිනිහෙක් ගැන අහලා තියෙනවද. ඔබ ඔබෙන්ම අහලා කියන්න. ඔබ කියන්නේ නෑ කියලාද?. එහෙනම් ඔබ ඉතිහාසය කියවන්න අදම පුරුදු වෙන්න. සද්දෙට වැඩිය වේගයෙන් ගිය මිනිහෙක් ලෝකේ ඇත්තටම හිටියා.

2012 ඔස්ට්‍රියාවේ ෆීලික්ස් බවුම්ගාට්නර් කිලෝමීටර් 39ක් අභ්‍යවකාශයට ගිහිල්ලා පැන්නා. වැටෙනකොට පැයකට කිලෝමීටර් 1,357.64ක වේගයෙන් ගියා. ඒ කියන්නෙ සද්දෙට වඩා 1.25ක් වේගයක්. ෆීලික්ස් තමයි ඉතිහාසෙ පළවෙනියා මේ වේගයට එන්ජින් එකක් නැතුව ගියේ.

මේ ෆොටෝ එකේ පෙනෙන්නේ ෆීලික්ස් සද්දෙට වඩා වේගය ගන්න මොහොත. එයගේ වටේ වළාකුලක් වගේ පෙනෙන්නෙ ‘සොනික් බූම්’ එකත් එක්ක එන ‘වේපර් ක්ලවුඩ්’ එක.
මේ ජම්ප් එක අභ්‍යවකාශය කිව්වට, අත්තටම විද්‍යාවෙන් කියලා තියෙන්නෙ අභ්‍යවකාශයට යන්න කිලෝමීටර් 100ක් උඩට යන්න ඕනි කියල. ඒ උනත්, මේ ජම්ප් එක ලෝකෙ රෙකොර්ඩ්ස් ගොඩක් කැඩුවා.


(ඒස් අල්විස්)

 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මචන් ශබ්දයේ වෙගෙට වැඩිය වේගයෙන් යද්දි වාතයේ ප්‍රතිරෝධය වගේ දේවල් මූට බලපාන්න ඇත්තෙ කොහොමද දන්නෙ නෑ. මොකක් හරි ශෙල් එකකින් මූව ආවරණය කරල තිබුනේ නැත්නම් හරි කිසියම් විශේෂ ඇඳුමක් තිබුනේ නැත්තන් මූව මැරෙන්න ඕනනෙ. ඔය වීඩියෝ එක නම් පට්ට සැක සහිතයි තමයි.