සදාකාලික නොවු ලොකෙ

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    සදාකාලික නොවු ලොකෙ

    ෴සිතුවෙ ඔබ රනින් සරසා
    තබන්නට රැජිනක් ලෙසින්
    නමුත් ‍දෛවයෙ සරදමක් ලෙස
    දිලින්දකු විය මා මෙසෙ
    හදෙ කිසිදා වෛරයක් නැත මගෙ ආදර මිහිරියෙ
    අනෙ හැර මා දමා යනු මැන
    යලිත් සසරෙ එක් නොවනා ලෙසින්෴

    ෴ඔබ හා මා ගෙවු කාලය තවමත් මට සිහිනෙකි
    එ සිහිනයෙ සදා විසුමට මා හට පින් මදි ඇති
    තවත් මා හා දුක් විදින්නට මා ඉඩ නොදෙමිය ලදෙ
    මුලු හදින් අවසර දෙන්න මා හට
    යන්න යලි නොඑනා ගමන්....෴
     

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    ලස්සනයි.මට තාම රෙප් දෙන්න නම් බැහැ සහෝ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :( :(

    sv50206f02.jpg

     
    • Like
    Reactions: chalirox