සදාතනික පුරාවෘත්ත වීමට සියල්ලටම නොහැක...

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,968
    113
    Nawala
    සදාතනික පුරාවෘත්ත වීමට සියල්ලටම නොහැක...
    නියම රජවරුන් හා රැජිනියන් නික්මයනකල්හී ඒ හිඩැස පිරවිමට පෙනෙන තෙක් මානයේ අනුප්‍රාප්තිකයෙක් නොමැති වීම කාගේනම් අභාග්‍යක්ද???? 🥲🥲🥲


    මේ හිපටුවා කියනවා "ඒ චරිතත් එක්ක හමුවෙලා කයියක් ගහන්න හිටිය"ලු..... කයියක් ගහන්න නෙමේ මේ වගේ පැපොල් ඇට ලෝන්තයෝ වැස්සකටවත් අගුපිලකට ගන්න වටිනවද?