සදා අමරණීය ජෝති....
[FONT="]සදා[/FONT][FONT="]අමරණීය[/FONT][FONT="]ජෝති[/FONT][FONT="]....[/FONT][FONT="]මෙ[/FONT][FONT="]ඔබ[/FONT][FONT="]වෙනුවෙන්[/FONT][FONT="]දක්වන[/FONT][FONT="]උපහාරයයි
[/FONT] [FONT="]නම - හෙට්ටිආරච්චිගේ රෙජිනොල්ඩ් ජෝතිපාල.[/FONT]
[FONT="]උපන්[/FONT] [FONT="]දිනය - 12.02.1936.[/FONT]
[FONT="]මිය[/FONT] [FONT="]ගිය[/FONT] [FONT="]දිනය -07 July 1987 (වයස - 51).[/FONT]
[FONT="]රැකියාව - ගීත ගැයිම\ රංගනය.[/FONT]
[FONT="]අධයාපනය - මරදනේ[/FONT] [FONT="]ශාන්ත[/FONT] [FONT="]ලොවුරන්ස්[/FONT] [FONT="]හා[/FONT] [FONT="]දෙමටගොඩ[/FONT] [FONT="]සා[/FONT].[FONT="]ජෝන්ස්[/FONT] [FONT="]විද්‍යාලය.[/FONT]
[FONT="] ගායකයකු ලෙස රිදි තිරයට මුලින්ම පැම්නියේ 1956 සිරිල්.පී.අබේරත්නයන්ගේ සුරතලී චිත්‍රපටියේ සිරියමෙ සාරා යන ගීතයෙනි.ඉන්පසු ඔහු ඉන්දියවේ වහීනී චිත්‍රාගරයේ ටි.ආර්.පාපා මහතාගේ අධික්ශනය යටතේ ජනප්‍රිය ගිත රැසක් ගායනා කලේය.[/FONT]
[FONT="] ජෝති ලංකාවෙ ප්‍රකට අධයක්ෂක වරුන් සමඟ වැඩ කලේය.ඔහුගේ වෘත්තිය මුල්ම කාලය තුලදිම ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහතාගේ සන්දේශය චිත්‍රපටියේ ගීතයකට තම ගී මුසුව ලං කිරිමට අවස්තාව ලැබුනේය.එම ගීතය නම් පෘතුගීරිසි කරයා යන ගීතයයි.[/FONT] [FONT="]එඩි ජයමාන්න,ආනන්ද ජයරත්න,ගමිණී ෆොන්සෙකා,විජය කුමරතුංග,රවින්ද්‍ර රන්දෙනිය,සනත් ගුණතිලක වැනි සිනමා රජවරුන්ට තම ස්වකීය හඬ මුසු කලේය.[/FONT] [FONT="]කස්තුරි සුවද,තුෂරා,ස්වීප් ටිකට්,හිත හොඳ මිනිහෙක්,කවුද රජා,සංගීතා වෙන චිත්‍රපටි සිය ගණනකට තම හඬ සැපයු මෙම සම්මානලාභි ගායකයා ඇතුලත්විම තහනම්,සූකිරි කෙල්ල,සුජීවා,අභිරහස,බෝනික්කා,සුමිතුරො සහ ඔබයි මමයි යන චිත්‍රපටි සදහා අමතක නොවන රංගනයක් ඉදිරිපත් කලේය.[/FONT] [FONT="]කැසට් පටි 102ක් සදහා ගීත 1222ක් ගයා ඇති මෙතුමා චිත්‍රපටි 328 කට තම හඬ ලබා දි ඇත.[/FONT]
[FONT="]
[/FONT]
ස්තුතිය..rathuira.
මගෙ මහන්සියට rep\bump කරලම යන්න....

Last edited: