සදා ලොක පූජිත දුගී දුප්පත් සිහල දෙසය!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    සුද්දා වාස්ප ඇන්ජිම හදල වාස්ප කොච්චි - ට්‍රැක්ටර් හදද්දි 1800 සියවසෙ අග බාගෙ ලන්කාවෙ කලෙ කරත්ත-තිරික්කල හදන එක සහ හරක බාන යොදාගෙන ගොවිතැන!

    සුද්දා -ජපන ඩීසල් එන්ජිම හොයාගෙන එකෙන් කරන්ට් එක හදල බලුප් දාද්දි - රෙඩියො හදද්දි - එකෙන් වාහන හදද්දි ලන්කාවෙ කලෙ හරකා බාන යොදාගෙන ගොවිතැන සහ කරත්ත - තිරික්කල හදන එක! මෙ 1900 සියවසෙ මුල බාගෙ!

    1920-1940 සුද්දා එක්ක ගෙමක් ගහල උන්ගෙ තාක්සනෙ රටට ගෙන එක වෙනුවට මෙහෙ උන් අලෙ සුද්දො මර මර උන්ව එලවගන්න දගලන එක! ඇමරිකාව ලොකෙ මූල්ය ප්‍රතිපත්ති හදදි ලන්කාවෙ සිහලු කලෙ ඇමරිකාවට බැන බැන උන්ගෙන් නිදහස ගන්න දගලන එක!
    ජර්මනිය ට්‍රාන්සිස්ටර් - රොකට් - ජෙට් - න්‍ය්සස්ටික බලය හදන කාලෙ - ජපානෙ අහස් ය්‍රාත්‍රා - එයාක්‍රාෆ්ට් කැරියර් හදල යුද්ද කරද්දි සිහලු කලෙ සුද්දා එලවගන්න ප්ලැන් කරන එක! සුද්දා එලවගත්තාට පස්සෙ කලෙ එල හරක් මිහරක් දක්ක දක්ක ගොවිතැන් කරන එක! 1940-1950

    1960-1970 බටහිර රටවල් - ජපානය යන්ත්‍ර සූත සහිත කර්මාන්ත සාලා හද්දි , විදිලි බලය හදන්න න්‍යස්ටික බලාගාර - සන්නිවෙදනයට චන්දිරිකා හදද්දි / සිහලු කලෙ වී ගොවිතැන ජනපිරිය කරන්න වාරිමාර්ග හදන එක! උක් වගාව දාන්න ආසියාවෙ ලොකුම සීනි කම්හල අටවන එක! ගමකින් ගමකට වී මලු ගෙනියන එක තහනම් කරන එක. රටෙ තිබ්බ එකම කාර් එකලස් කරන කම්හලටත් කෙලොලා දාන්න නිති හදන එක!

    1970-1980 සුද්දා පරිගනක හදද්දි - රොබො ගැන හීන මවද්දි - රොක් සන්ගීතය හදද්දි සිහලු කලෙ ආයෙ වී වවන්න මහා වාරිමාර්ග හදන එක! යාන්තම් ජලවිදිලි බලාගාරෙයක් අටොගන්න එක! කොහෙදො යන ගන් කබරයෙක් සමාජ වාදි ලෙඩෙ උස්සන් ඇවිල්ල රටම හාද දාන්න ට්‍රයි කරන එක! උඩහ දෙමලු රටෙන් කැල්ලක් ගලව ගන්න ට්‍රයි කරන්න පටන් ගන්න එක!

    1980-1990 යාන්තම් ජෙ-ආර් ගොයිය්යා නිදහස් ආර්තිකෙ ගෙනල්ල රටට ඔන තාක්සනෙ සුට්ටක් ගෙන්න උත්සාහ කරා! එත් උන්දැගෙ සනික රැකියා පස්න විසදන්න දාපු නිදහස් වෙලද කලාප වලින් රටට වැඩක් උනෙ නැහැ! රටෙ කර්මාන්ත හැදුනෙ නැහැ! මෙ කාලෙ ජපන්නු-ඇමරිකන් කාරෙයො සෙමිකන්ඩක්ටර් පස්සෙ යද්දි අපි උන්ට අදින්න ඩෙනිම් කලිසම් - ජන්ගි මැහිම පස්සෙ ගියා!

    1990-2000 - මෙතනින් පස්සෙ ලන්කාවෙ කිසිම නිශ්පාදන සන්වර්දනයක් වෙලා නැහැ! උනෙ සෙවා ආර්තිකෙකට යන්න රූපවාහිනි චැනල් - රෙඩියො චැනල් - පුත්ගලික දුරකතන සන්නිවෙදන ආයතන - බැන්කු - රක්ශන - ෆිනැන්ස් කම්පැනි / හොටෙල් වර්දනය කරන එක! රටට ඔන විදෙස් විනිමය සොයාගන්න රටෙ මිනිස්සු වහල් වැඩට විකුනන්න පටන් ගන්න එක , සුද්දො ලන්කාවට ගෙන්නල රටෙ ඉස්තරම්ම කැම බීම උන්ට කවල ඩොලර් ගරාගන්න හදන එක!

    2000-2010 - අර්දසන්නායක යුගයෙ ආරම්බය! මෙ කාලෙත් සිහලු එවා ගැන හිතන්නෙ නැතිව අලි මර මර කැලැ කප කප එක එක අටමගල වවන්න උතසාහ කරන එක කලෙ! ඩොලර් ගරන්න ටුවරිසම් ප්‍රොමොට් කරන එක! රටෙ ගැනු මැදපෙර්දිගට විකුනන එක! අඩුම ගානෙ මෙ වගෙ තාක්සනයන් උගන්නන - පරීක්ශන කරන්න පුත්ගලික ආයතන ප්‍රමොට් කරන්න - රටින් ගෙන්න ගන්නවත් උත්සාහ කරන්නෙ නැහැ! එක කරන්නෙ චීන්නු සහ වියට්නාම් කාරෙයො!

    2010-2020 - මෙක ගැන අමුතුවෙන් කතා කරනන් දෙයක් නැනෙ! සිහලුන්ට වාහන පිස්සුව - කාර්පට් පාරවල් පිස්සුව තද විම පටන් ගැනිම - එවා කරන්න එ එ ආන්ඩු මහාපරිමාන ණය ගැනිම සිද්ද උනා මිසක් රටෙ අද්යාපන්ය හො වෙනත් දෙ සන්වර්දනයට බැලුවෙවත් නැහැ! මෙදසකය තමයි ලොකෙ පරිගනක මුරුදුකාන්න වෙලදපල මහාපරිමාන්න්න් වර්දනය වෙනෙන්! ගෙම් ඉන්ඩස්ට්‍රි එක ඩොලර් බිලියන 200-300 උපයන මට්ටමට එනෙන්! එත් සිහලු කියන්නෙ ගෙම් ගහනකොට කොල්ලො නරක් වෙන්වා - චිත්‍රපටි බල්ද්ඩි කොල්ලො නරක් වෙනවා කියන එක!

    2020-2030 - දැන් ලොකෙ නිස්පාදන ආර්තිකෙ අවසාන බාගෙ ඉන්නෙ- සියලු නිස්පාදන කටයුතු සම්පූරන්ට ස්වයන්ක්‍රිය ක්‍රීරිම් සිදු කරගෙන යනවා- ගොවි තැනෙ ඉදන් - අගහරුලොකෙට යන්න හදන රොකට් එකවෙනකම් ස්වය්න්ක්‍රීයව සිදු කරගන්න - කෘතීම බුද්දිය - රොබොලා යොදාගන්න උත්සාහ කරන දසකය! බොහො දෙ දැනට අති සාර්තකයි - ඉදිරි වසර 20 - 30 දි මෙවා සියල්ල ඉවර වෙයි! පරස්නෙ එන්නෙ ඉට පස්සෙ මිනිස්සු මොකද කරන්නෙ කියන එක! එකට පිලියම් විදියට ජනගහනය අඩු කරන්න - සන්ක්‍රමන අඩු කරන්න නීති රිටී ගෙන්න - දන්වත් ජනගනහට වෙනම නගර හදන්න දැනටම කටයුතු කරගෙන යනවා! මිනිස්සුට තියෙන්නෙ රොබොලා වැඩ කරන කර්මාන්ත වල ආයොජනය කරල සැපෙ ඉන්න! මෙකට ලෙසි වෙන්න ප්‍රදාන රටවල් උන්ගෙ කොටස් වෙල්දපල පුත්ගලීකරනය කරල - බ්ලොක් චෙන් හරහා ලොකෙ ඔනම කෙනෙක්ට ආයොජනය කරන්න අවසතව ලබාදෙන්න යනවා! කොටින්ම මුදල් පුත්ගලික අන්සෙට බාරදෙන්න යන්නෙ! දැන් වැඩෙ පටන් අරන් ඉවරයි! සිහලු මෙ ගැන හිතලාවත් නැහැ වගෙම හිතන්න ගනිදි ලොකය තවත් වසර ගනනවක් ඉදිරියට ගිහින් තියෙවි!

    EDIT

    අවුරුදු ගනනාවක් පුරා සුද්දන්ගෙ ඉතිහාසය ගැන බලපු වාර්තා වැඩසටහන් සහ සිහල දෙසෙ ගොබ්බ සෙනලාගෙ වැඩ සන්සන්දනය කරල ආතල් එකට ලියපු එකෙක්! ටිගර් උනෙ මහ බැන්කුවෙ ගොබ්බෙයා ක්‍රිප්ටො ගැන අද කියල තියෙන කතාවෙන්! මෙ උට්ට්ට රට කවදාවත් ගොඩ එන්නෙ නැහැ! ලොකෙ තාක්සනෙ ගැන මෙකෙ තීරන ගන්න උන් දන්නෙවත් නැහැ - උන් පඩියට කඩදාසි පුරවල ගෙදර යන උන් ඉන්නෙ! සිහල දෙසෙ ආන්ඩුව ලොකෙට වඩා අවුරුදු 40ක් වගෙ පස්සෙන් යන්නෙ! මෙහෙම හරි තියෙන්නෙ ජෙ-ආර් ගෙ විවුර්ත ආර්තිකෙන් ලන්කාවට බැහැපු පුත්ගලික කම්පැනි නිසා!

    එන එන පොට්ට ආඩ්නු කරන්නෙ කැලැ කප කප ඉඩම් අල්ල අල්ල උන්ගෙ උන්ට වවන්න දිලා චන්ද ෆාම් කරන එක!!

    හිතපන් නිදහසෙන් පස්සෙ ඔය වියලි කලාපෙ වවන්න යොදවපු වාරිමාර්ග හදන්න-මහාමාර්ග හදන යොදපු සල්ලි ලන්කාවෙ ඉලෙක්ට්‍රොනික් - සොෆ්ට්වෙයා /නාවික වගෙ අද්යාපනය / කර්මාන්ත වලට යෙදෙව්වානම් අද රටෙ තත්වෙ!
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    mona lorry da? no idea!
    OADFbir.png
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy

    වෙන රටවල් උන් කොන්ඩම් පාවිච්චි කරද්දි උබලගෙ දෙමව්පියො ඒවා පාවිච්චි නොකලා කියන එකත් මෙතනට දැම්මානම් සම්පූර්නයි.

    🧡🧡🧡
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    සුද්දො ලංකාවට ඇවිල්ල හොරා කන්න කලින් තත්වෙ 👇

    Sri Lanka (historically known as Lanka or Sinhale) has a surprisingly rich record of technological marvels, especially in ancient and medieval times. A few stand out as remarkable achievements for their era:

    1. Hydraulic Engineering (Irrigation Systems)

    • Sri Lanka is world-famous for its ancient tank (wewa) and canal systems, some dating back over 2,000 years.
    • Kings like Vasabha (65–109 CE), Mahasena (274–301 CE), and Parākramabāhu I (1153–1186 CE) built vast networks of reservoirs connected by canals and underground conduits.
    • The saying of Parākramabāhu — “not even a drop of rainwater should flow into the sea without being made useful to man” — reflects this mastery.
    • The Kala Wewa reservoir (5th century) and Parakrama Samudraya (12th century) are massive feats of hydraulic engineering.
    • Ancient bisokotuwa (sluice gates with regulating chambers) were unique to Sri Lanka and showed sophisticated knowledge of fluid dynamics, preventing erosion and controlling water pressure.

    2. Sigiriya Rock Fortress (5th Century CE)

    • Built by King Kashyapa (477–495 CE), Sigiriya is both an artistic and engineering wonder.
    • Features included:
      • A symmetric city plan with advanced water gardens.
      • Hydraulic fountains that still function during the rainy season.
      • Sophisticated mirror wall technology — a polished plaster surface that has retained inscriptions for over a thousand years.
      • Engineering to build a fortress atop a 200-meter-high rock, with frescoes that still survive.

    3. Polonnaruwa Architecture & Technology (11th–13th Century CE)

    • The Gal Vihara statues (carved from a single granite rock) show advanced stone-carving techniques.
    • Polonnaruwa irrigation works integrated reservoirs and channels with urban planning, sustaining agriculture for hundreds of thousands of people.

    4. Stupas and Megastructures

    • Ancient Sri Lanka constructed some of the largest brick structures in the pre-modern world.
    • The Jetavanaramaya Stupa in Anuradhapura (3rd century CE) was one of the tallest structures of the ancient world (over 120 meters high, using millions of bricks).
    • Engineering challenges included stability, brick composition, and symmetry — achieved without modern machinery.

    5. Medicine and Ayurveda

    • Ancient Sri Lanka had well-developed hospitals, some among the earliest known in the world.
    • Archaeological evidence from Mihintale (3rd century BCE) shows ruins of hospitals with patient rooms, stone beds, and even medicinal troughs for herbal baths.

    6. Metalwork and Craftsmanship

    • Evidence suggests advanced metal-casting, including bronze and iron tools, as well as finely crafted statues.
    • The Kotmale iron-smelting furnaces (over 2000 years old, rediscovered in the 20th century) used natural wind currents in mountain passes — an ingenious form of wind-powered smelting.

    ✅ In summary:
    Sri Lanka’s historical marvels lie especially in hydraulic engineering, architecture, and medicine, often blending technology with sustainability. Many of these were centuries ahead of their time and influenced broader South Asian and even global engineering traditions.
     
    ඔය ඔක්කොම පොලොන්නරු යුගෙ කාලෙ! යාපහුව එද්දි ඔවා ඔක්කොම අමතකයි! බාල පරම්පරාවට උගන්නපු නැති නිසා සහ උවමනාවක් නැති නිසා මකබැවිලා ගියා! දැන් කරත්තෙයක් හදන්න දන්න උන් ඉන්නවාද? නැ!

    මම කතා කරන්න 1800න් පස්සෙ ගැන!

    අද ලොරි දෙක අහු උනාට පස්සේ ට්‍රැක පැනල ඉන්නේ :baffled:
    අයිස් හදන්න හොද කෙමිකල් ඉන්ජිනෙරුවො ඔන! අඩුගානෙ එකවත් කොලිටියට හදනවාද දන්නෙ නැ!
    ------ Post added on Sep 22, 2025 at 11:02 PM
     
    • Like
    Reactions: Jihadi john

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    වෙන රටවල් උන් කොන්ඩම් පාවිච්චි කරද්දි උබලගෙ දෙමව්පියො ඒවා පාවිච්චි නොකලා කියන එකත් මෙතනට දැම්මානම් සම්පූර්නයි.

    🧡🧡🧡
    ඇයි ලන්කාවෙ එකෙක්ද කොන්ඩොම් හොයාගෙන තියෙන්නෙ! එකත් සුද්දො හදපු එකෙක්!

    ලන්කාවෙ උන් ලමයි වැඩි නිසා කෙසෙල් ගස් තමයි පාවිච්චි කරා කියන්නෙ!
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඇයි ලන්කාවෙ එකෙක්ද කොන්ඩොම් හොයාගෙන තියෙන්නෙ! එකත් සුද්දො හදපු එකෙක්!

    ලන්කාවෙ උන් ලමයි වැඩි නිසා කෙසෙල් ගස් තමයි පාවිච්චි කරා කියන්නෙ!
    ඉතින් බලන්න @හෙළයෙක් ගේ සොබාදහම සමග තිබෙන ඒ සොදුරු බැදීම :eek:
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    ඉතින් බලන්න @හෙළයෙක් ගේ සොබාදහම සමග තිබෙන ඒ සොදුරු බැදීම :eek:
    බිජ්ජෙ කහට බැදුනාම ඇලෙන් හොදන් ගෙදර යනවා!

    ඉට පොඩ්ඩක් උඩින් බොක දාපු එකෙක් ඇලෙන් පුක සොදනව!

    ඔක තමයි ලන්කාවෙ සුද්ද එන්න කලිත් තත්වෙ! කැසි කිලි - වැසිකිලි හුජී ජනයාට තහනම් !
     
    • Haha
    Reactions: Lovtus

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,410
    113
    මේක උබ අනලයිස් ලර ; අ ලියපු එකක් නම් උබට තියෙන්නේ සුපරි මොලයක්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,019
    113
    ulan bator
    මේක උබ අනලයිස් ලර ; අ ලියපු එකක් නම් උබට තියෙන්නේ සුපරි මොලයක්
    අවුරුදු ගනනාවක් පුරා සුද්දන්ගෙ ඉතිහාසය ගැන බලපු වාර්තා වැඩසටහන් සහ සිහල දෙසෙ ගොබ්බ සෙනලාගෙ වැඩ සන්සන්දනය කරල ආතල් එකට ලියපු එකෙක්! ටිගර් උනෙ මහ බැන්කුවෙ ගොබ්බෙයා ක්‍රිප්ටො ගැන අද කියල තියෙන කතාවෙන්! මෙ උට්ට්ට රට කවදාවත් ගොඩ එන්නෙ නැහැ! ලොකෙ තාක්සනෙ ගැන මෙකෙ තීරන ගන්න උන් දන්නෙවත් නැහැ - උන් පඩියට කඩදාසි පුරවල ගෙදර යන උන් ඉන්නෙ! සිහල දෙසෙ ආන්ඩුව ලොකෙට වඩා අවුරුදු 40ක් වගෙ පස්සෙන් යන්නෙ! මෙහෙම හරි තියෙන්නෙ ජෙ-ආර් ගෙ විවුර්ත ආර්තිකෙන් ලන්කාවට බැහැපු පුත්ගලික කම්පැනි නිසා!

    එන එන පොට්ට ආඩ්නු කරන්නෙ කැලැ කප කප ඉඩම් අල්ල අල්ල උන්ගෙ උන්ට වවන්න දිලා චන්ද ෆාම් කරන එක!!

    හිතපන් නිදහසෙන් පස්සෙ ඔය වියලි කලාපෙ වවන්න යොදවපු වාරිමාර්ග හදන්න-මහාමාර්ග හදන යොදපු සල්ලි ලන්කාවෙ ඉලෙක්ට්‍රොනික් - සොෆ්ට්වෙයා /නාවික වගෙ කර්මාන්ත වලට යෙදෙව්වානම් අද රටෙ තත්වෙ!
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,729
    1
    51,595
    113
    ප*යාගල
    sorry.com
    ශ්‍රී ලංකාවට කාර්මික විප්ලවයට සම්බන්ධ වීමට නොහැකි වීමට බලපෑ හේතු

    බ්‍රිතාන්‍ය පාලනය යටතේ ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ කාර්මික කටයුතු සඳහා අමුද්‍රව්‍ය සපයන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කළා. ඒ නිසා රටේ දේශීය කර්මාන්ත දියුණු කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

    බ්‍රිතාන්‍යයන් විසින් මහා පරිමාණයෙන් තේ, රබර්, සහ පොල් වැනි වගාවන් ආරම්භ කළ අතර, මෙය රටේ ආර්ථිකය මුළුමනින්ම යැපුම් කෘෂිකර්මාන්තයේ සිට ආනයන-අපනයන ආර්ථිකයක් දක්වා පරිවර්තනය කළා. ඒ නිසා දේශීය කර්මාන්ත දියුණුවට තිබූ ඉඩකඩ සීමා වුණා.

    එංගලන්තයේ කාර්මික විප්ලවය සඳහා ගල් අඟුරු සහ යකඩ වැනි ඛනිජ සම්පත් ප්‍රධාන වශයෙන්ම බලපෑවා. ශ්‍රී ලංකාවේ එවැනි ඛනිජ සම්පත් විශාල වශයෙන් නොතිබීමද කාර්මික විප්ලවයකට අහිතකර ලෙස බලපෑවා
    සුද්දා -ජපන ඩීසල් එන්ජිම හොයාගෙන එකෙන් කරන්ට් එක හදල බලුප් දාද්දි - රෙඩියො හදද්දි - එකෙන් වාහන හදද්දි ලන්කාවෙ කලෙ හරකා බාන යොදාගෙන ගොවිතැන සහ කරත්ත - තිරික්කල හදන එක! මෙ 1900 සියවසෙ මුල බාගෙ!
    900 දශකයේ මුල් භාගයේ බටහිර රටවල් විදුලි බලය, රේඩියෝ සහ මෝටර් රථ වැනි තාක්ෂණික දියුණුවක් ලබද්දී, ලංකාව තවමත් ගොවිතැනට සහ ප්‍රවාහනයට ගවයන් සහ කරත්ත යොදා ගැනීම පිටුපස තිබූ ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා.

    යටත් විජිත ආර්ථිකය (Colonial Economy)​

    මෙය ප්‍රධානම හේතුවයි. 1900 දශකයේ මුල ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවතුණා. බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය වූයේ ලංකාව, තමන්ගේ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය (raw materials) සපයන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීමයි. ඒ නිසා ඔවුන් අපේ රටේ කර්මාන්ත දියුණු කිරීමට උනන්දු වුණේ නැහැ. ඒ වෙනුවට, ඔවුන් තේ, රබර් සහ පොල් වැනි වතු බෝග (plantation crops) වගාවට මුල්තැන දුන්නා. මේ වගාවන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් (පාරවල්, දුම්රිය මාර්ග) පමණක් ඔවුන් වැඩි දියුණු කළා.

    තාක්ෂණික දැනුම සහ අධ්‍යාපනය

    බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, දේශීය ජනතාවට ඉහළ මට්ටමේ තාක්ෂණික අධ්‍යාපනයක් (technical education) ලබා දීමට උනන්දු වුණේ නැහැ. ඔවුන් ප්‍රධාන වශයෙන්ම පරිපාලන කටයුතු සඳහා සුදුසු ලිපිකරුවන් සහ නිලධාරීන් බිහි කිරීමට අවධානය යොමු කළා. ඒ නිසා දේශීය ජනතාවට නවීන තාක්ෂණය පිළිබඳ දැනුමක් හෝ එයින් ප්‍රයෝජන ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

    සමාජ හා සංස්කෘතික පසුබිම​

    එකල ලංකාවේ ආර්ථිකය ගොඩනැඟී තිබුණේ ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තය මතයි. ගොවිතැනට සහ ප්‍රවාහනයට සත්තු යොදා ගැනීම ශතවර්ෂ ගණනාවක් පැවත ආ පුරුද්දක්. නවීන තාක්ෂණය පිළිබඳ දැනුමක් නැති නිසා, මේ පැරණි ක්‍රමවේදවලින් මිදීම එතරම් පහසු වුණේ නැහැ.

    බ්‍රිතාන්‍ය රජය විසින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනයට වඩා තම අවශ්‍යතා සඳහා කෘෂිකාර්මික ක්ෂේත්‍රය දියුණු කිරීමට ප්‍රමුඛත්වය දුන්නා. ඒ අනුව ප්‍රවාහන හා සන්නිවේදන පද්ධති දියුණු කළේ ද වතු ආර්ථිකයේ අවශ්‍යතා සපුරාලීමටයි.