සද සිඹින්නවත් ඉඩක් නැත තරැ වටෙට ම බලාගෙන ~අරවින්ද~
aravindalj Member Aug 26, 2008 5,756 48 0 In ur heart Mar 14, 2010 #1 සද සිඹින්නවත් ඉඩක් නැත තරැ වටෙට ම බලාගෙන ~අරවින්ද~ Reactions: Chathura141, cspmaxx, ZurieL and 1 other person
archirasika Member Nov 25, 2006 8,404 145 0 48 සුදු මැණිකේ ළඟ..... Mar 14, 2010 #2 api hangum walata idadee mohotak ida laba ganimu tharamin viyathak sanda paane.. madha andure..ath patala yamu aaye.....
api hangum walata idadee mohotak ida laba ganimu tharamin viyathak sanda paane.. madha andure..ath patala yamu aaye.....
M mdee Member Jun 27, 2009 1,810 99 0 Small Planet Mar 14, 2010 #3 ඒ තරු සුරංගනාවියනට පාර කියන්න ඉන්නවා වෙන්න ඇති...
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Mar 15, 2010 #4 පොඩ්ඩක් තරු එහාට මෙහාට ගිය වෙලාවකවත් බලමු නේද.. කොහෙද තරුත් නිදියන කට්ටියක් හෙම නෙවෙයිනේ... සුන්දර පදවැලක් හුඟ කාලෙකට පස්සේ...උඹට ජය සහෝදරයා...
පොඩ්ඩක් තරු එහාට මෙහාට ගිය වෙලාවකවත් බලමු නේද.. කොහෙද තරුත් නිදියන කට්ටියක් හෙම නෙවෙයිනේ... සුන්දර පදවැලක් හුඟ කාලෙකට පස්සේ...උඹට ජය සහෝදරයා...
Kasmadumala Member Feb 1, 2008 9,270 145 0 40 *~අපේ ගෙදර පොඩි room1~* Mar 15, 2010 #5 ha.man hithanne meka campa jeewithaye athdekeemak wage............ balagena inna dawasak elabeyi..............
ha.man hithanne meka campa jeewithaye athdekeemak wage............ balagena inna dawasak elabeyi..............
Anjala_88 Member Oct 25, 2009 5,803 446 0 ƃuoႨәq ! әɹәႡʍәɯos Mar 15, 2010 #6 හරිම ප්රශ්නයක් තමයි ඇත්තටම හද වටේ තරු නැති දවසක් ඇත්තේම නැද්ද? නිර්මාණය ලස්සනයි
ZurieL Member Feb 8, 2010 2,053 273 0 in a dark cell Mar 15, 2010 #7 lassna nirmanayak saho. tawa liyanna oyata jaya.
LKS007 Well-known member Jun 14, 2008 39,773 3,765 113 මාතර - මාලෙබ් - melbourne Mar 15, 2010 #8 hari wade neda banz..............ratawat balapan
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 41 පැය 3.5 කලියෙන් Mar 15, 2010 #9 තරු වලට හොරෙන් ඉඹින්න බැරි වෙයිද... පට්ටයි මචෝ
Chathura141 Member Jun 23, 2008 885 86 0 49 අවිස්සාවේල්ල Mar 15, 2010 #10 ඕකනෙ වැඩේ.... ඕක තරු වල හැටියක් මචං.. අපූරුයි
coolkasun Well-known member Sep 1, 2008 21,249 2,446 113 37 Mar 15, 2010 #11 තරු වලටත් ඉබින්න වෙන ඉඩක් හදල දියන් , එතකොට උන්ට ඒක ගානක් නැති වෙයි
aravindalj Member Aug 26, 2008 5,756 48 0 In ur heart Mar 16, 2010 #12 archirasika said: api hangum walata idadee mohotak ida laba ganimu tharamin viyathak sanda paane.. madha andure..ath patala yamu aaye..... Click to expand...
archirasika said: api hangum walata idadee mohotak ida laba ganimu tharamin viyathak sanda paane.. madha andure..ath patala yamu aaye..... Click to expand...
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Mar 16, 2010 #13 තරුත් හරි නපුරුයිද මන්ද... තරු ටික පොඩ්ඩක් රවට්ටන්න උත්සහ කරොත්... අපූරු අදහසක් මිත්රයා...
aravindalj Member Aug 26, 2008 5,756 48 0 In ur heart Mar 16, 2010 #14 mdee said: ඒ තරු සුරංගනාවියනට පාර කියන්න ඉන්නවා වෙන්න ඇති... Click to expand...