-----> සධාරණ ස්ටෝර්ස්

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    -----> සාධාරණ ස්ටෝර්ස්

    20487848.jpg


    සැ. යු. - මෙම ලිපිය අද දින (2011-05-29 ඉරිදා) ලක්බිම පුවත් පතෙහි පලවූ ලිපියකි. මිතුරන් සමග බෙදා ගැනීමේ අරමුනින් මෙම වෙබ් අඩවියට එක් කල අතර එය කිසිදු වානිජ අරමුනකින් හෝ වෙනත් ආර්තික වාසියක් වෙනුවෙන් සිදුකල දෙයක් නොවන බවත් දන්වනු කැමැත්තෙමි. එමෙන්ම පූර්ණ ගෞරවය මෙහි
    ලේඛකයාට හිමිවිය යුතුය.

    ඔයාලගෙ පැත්තෙ මුදලාලිලත් මේ වගෙද...? ආපේ පැත්තෙ අයනම් සල්ලි අරගෙන පුලුවන් නම් පර්ස් එකත් ඩැහැ ගන්න එවුන්, ඉතුරු සල්ලි වලටත් ටොෆි දෙන්න හදන එවුන්.
     
    Last edited:

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මේ මුදලාලි ඔය නොකිව්වට යුනිටි ප්ලාසා කඩේකත් කාලයක් වැඩ කරලා ඇති. ඒකයි ඔච්චර සාධාරණ වෙළඳාමක් කරන්නේ.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේ මුදලාලි ඔය නොකිව්වට යුනිටි ප්ලාසා කඩේකත් කාලයක් වැඩ කරලා ඇති. ඒකයි ඔච්චර සාධාරණ වෙළඳාමක් කරන්නේ.

    අපෝ උන් මහ කාක්කොනේ බන්.... උන් පුලුවන් නම් රෙද්දත් ගලව ගන්නව....