පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගියදා කන්චන විජේසේකර අමාත්‍යවරයා පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්ව සිටියා.
ටික දිනක් යනතුරු ප්‍රසිද්ධ දේශපාලනයෙන් ඈත්ව සිටි ඔහු මෙලෙස බලශක්ති අමාත්‍යවරයාගේ මාධ්‍ය හමුවට එක්ව සිටීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය සිය අප්‍රසාදය පල කර සිටියේ මේ ආකාරයෙන්.

Last edited:
ඔය උඩ රිදිලා තියෙන්නේ උන්ට තමා..