සනත්ගේ බිරිඳ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවට?

saffron2017

Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත්කිරීමට පක්ෂයේ ඉහළ අවධානයට යොමුවී ඇත.

    මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තරුණ මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් සාකච්ඡාව පවත්වා ඇත.

    එම යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද හෙටම ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

    මෙම යෝජනාවට පක්ෂයේ ඉහළ නායකත්වයේද ආශිර්වාදය ලැබී ඇතැයි දැනගන්නට ඇත.

    මේ අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට ආරාධනා ලැබුණහොත් භාර ගැනීමට සූදානම් බව නීතිඥ චමරි පෙරේරා මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,048
    113
    marenawa num marenna oni unge mulu pawul hathikarema. nattum karima vadayak. ekek yanakota thawa ekek enawa. cancer ekak wath munta hadaila marila yanne nane.
     
    • Haha
    Reactions: SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක

    නැතුව ඉතින් 😹😹😹

    නැත්තං පුත්තලමෙ ගෑනු වඳ කරනවනෙ මුස්ලිම් දොස්තරලා 🫢🙈🙈 අනික රට ජාතිය බේරගන්න ලැබෙන අන්තිම අවස්ථාව මේක
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,378
    26,909
    113
    Kandy
    සනත්ගේ නෝනා එක්ක නිදි වදින්න බලාන ඉන්න පාර්ලිමේන්තු නාකියෝ සෙට් එක දැන් 😍