සනත් ගුණතිලකගේ රහස් ලිංගික ජීවිතය කරළියට



http://lkgossipnews.blogspot.com/2011/07/blog-post_6249.html
උපුටා ගැනීමක්
මේ මොනවද ඇත්තමද???????










තනිකඩයෙකු ලෙස ප්රසිද්ධියට පත් සනත් ගුණතිලක ඇල්විටිගල නිවාස සංකීර්ණයේ ඇති ඔහුගේ රහසිගත නිවස පෙම් සුව විදින ලැගුම්හලක් බවට පත්කරගෙන ඇති බව වාර්තා වෙයි. මෙහි විවිධ කාලයන් හි කල් ගෙවූ නිලියන් අතරින් ප්රධාන තැනක් ගන්නේ හිමාලි සයුරංගි හා දුලානි අනුරාධා යන නිලියන්ය.මෙයට මාස කිහිපයක් වන තුරැම මෙම නිවසේ කල්ගෙවූ හිමාලි සයුරංගි , සනත් ගුණතිලක සමගින් අමනාපව පිටව ගොස් ඇති අතර ඵම අඩුව පිරවීමට දුලානි අනුරාධා ඵහි පැමිණ වාසය කරීමට පටන් ගැනීමත් සමගින් මෙම ඛේදවාචකය උදා වී ඇත.ඵනම් සනත් ෂූටින් යාමෙන් අනතුරැව දුලානි විසින් සිය අනෙක් පෙම්වතා ඵහි ගෙන්වා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් සනත් වහා දුලානිගේ ටිකට් කපා හැරීමටද පියවර ගෙන ඇත.ඵ්ලද අවසරයෙන් හිමාලි සයුරංගි නැවතත් ඵම නිවසට ගොඩ වී ඇත.මේ බව ආරංචි වූ දුලානි අනුරාධා සනත් ගුණතිලකගේ ජංගම දුරකථනය අමතා " උඹට විතරක් ඕන තරන් ගෑණු ඵක්ක බුදියන්න පුළුවන්.ඵතකොට ගෑණු විතරක් උඹ ඵක්කම ඉන්න ඕන මොන නීතියකටද?යැයි අසා ඇති බව විශ්වාසදායී ආරංචි මාර්ගවලින් වාර්තා වී තිබෙයි.
http://lkgossipnews.blogspot.com/2011/07/blog-post_6249.html
උපුටා ගැනීමක්
මේ මොනවද ඇත්තමද???????













