සනත් ගුණතිලකගේ රහස් ලිංගික ජීවිතය කරළියට

rangoja123

Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    සනත් ගුණතිලකගේ රහස් ලිංගික ජීවිතය කරළියට

    dulani-anuradha2.jpguntitled.JPGHimali Sayurangi.jpg

    තනිකඩයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් සනත් ගුණතිලක ඇල්විටිගල නිවාස සංකීර්ණයේ ඇති ඔහුගේ රහසිගත නිවස පෙම් සුව විදින ලැගුම්හලක් බවට පත්කරගෙන ඇති බව වාර්තා වෙයි. මෙහි විවිධ කාලයන් හි කල් ගෙවූ නිලියන් අතරින් ප්‍රධාන තැනක් ගන්නේ හිමාලි සයුරංගි හා දුලානි අනුරාධා යන නිලියන්ය.මෙයට මාස කිහිපයක් වන තුරැම මෙම නිවසේ කල්ගෙවූ හිමාලි සයුරංගි , සනත් ගුණතිලක සමගින් අමනාපව පිටව ගොස් ඇති අතර ඵම අඩුව පිරවීමට දුලානි අනුරාධා ඵහි පැමිණ වාසය කරීමට පටන් ගැනීමත් සමගින් මෙම ඛේදවාචකය උදා වී ඇත.ඵනම් සනත් ෂූටින් යාමෙන් අනතුරැව දුලානි විසින් සිය අනෙක් පෙම්වතා ඵහි ගෙන්වා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් සනත් වහා දුලානිගේ ටිකට් කපා හැරීමටද පියවර ගෙන ඇත.ඵ්ලද අවසරයෙන් හිමාලි සයුරංගි නැවතත් ඵම නිවසට ගොඩ වී ඇත.මේ බව ආරංචි වූ දුලානි අනුරාධා සනත් ගුණතිලකගේ ජංගම දුරකථනය අමතා " උඹට විතරක් ඕන තරන් ගෑණු ඵක්ක බුදියන්න පුළුවන්.ඵතකොට ගෑණු විතරක් උඹ ඵක්කම ඉන්න ඕන මොන නීතියකටද?යැයි අසා ඇති බව විශ්වාසදායී ආරංචි මාර්ගවලින් වාර්තා වී තිබෙයි.​

    http://lkgossipnews.blogspot.com/2011/07/blog-post_6249.html
    උපුටා ගැනීමක්

    මේ මොනවද ඇත්තමද???????:frown::frown::frown::frown::frown::eek::eek::eek:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මුන් ඔහොමම තමයි... පිටට පෙන්න හොඳට ඉන්නවා. එත් ඇතුලෙන් කරන්න ඕන හැම ජරා වැඩක්ම කරනවා
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    වෙහෙර ගිලපු යකාට අග්ගලාවත් කජ්ජක්ද කිව්වලු..

    චන්ද්‍රිකා එක්ක ඉඳපු සනත්ට දුලානිත් බඩුවක්ද...
    :P:lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔයා ඕවා ගනන් ගන්න එපා සනත් අයියා, ගෑනුත් පිටින් කන්න ආසයි, අනික දැන් සනත් අයියාගේ අල බැහැලා වැල මැරෙන්නත් ලඟයිනේ, :baffled::baffled::baffled::baffled::baffled:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වෙහෙර ගිලපු යකාට අග්ගලාවත් කජ්ජක්ද කිව්වලු..

    චන්ද්‍රිකා එක්ක ඉඳපු සනත්ට දුලානිත් බඩුවක්ද...
    :P:lol::lol:

    මචන් විනාකිරි බෝතල් කීයක් විතර ගියාද දන්නෙ නැහැ නේද:P:P:P
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    ඔයා ඕවා ගනන් ගන්න එපා සනත් අයියා, ගෑනුත් පිටින් කන්න ආසයි, අනික දැන් සනත් අයියාගේ අල බැහැලා වැල මැරෙන්නත් ලඟයිනේ, :baffled::baffled::baffled::baffled::baffled:

    :lol: :rofl: :rolleyes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මම හිතුවා මේ හිමාලි කියන එකී හොඳ ඇති කියලා

    නළුවෙක් දියුණු වෙන්නෙ මහන්සි වෙන තරමට ලු
    නිළියෙක් දියුණු වෙන්නෙ හාන්සි වෙන තරමට ලු...
    :nerd::nerd::nerd::P