සනත් ගුණතිලකගේ හොර සම්බන්ධතා

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
සනත් ගුණතිලකගේ හොර සම්බන්ධතා

සනත් ගුණතිලකගේ හොර සම්බන්ධතා

Himali+Sayurangi.jpg


5642083_orig.jpg


Sanath-Gunathilaka-4-e1303893749860.jpg


තනිකඩයෙකු ලෙස ප්‍රසිද්ධ සනත් ගුණතිලකට අයත් ඇල්විටිගල නිවාස යෝජනා ක්‍රමයේ ඇති ඔහුගේ රහසිගත නිවස පෙම්සුව විදින රහසිගත ලැගුම්හල වී ඇත.

මෙහි විවිධ කාලයන්හිදී කල් ගෙවූ විවිධ නිලියන් අතුරින් හිමාලි සයුරංගි හා දුලානි අනුරාධා සුවිශේෂී තැනක් ගනී. මීට හේතුව වී ඇත්තේ මෙයට මාස කිහිපයක් වන තුරු මෙම නිවසේ කල් ගෙවූ හිමාලි, සනත් ගුණතිලක සමග අමනාපව පිටව ගොස් ඇති අතර එම අඩුව පිරවීමට දුලානිඅනුරාධා එහි පැමිණ වාසය කිරීමට පටන් ගැනීමය.

මෑතක් වනතුරු දුලානි එම නිවසෙහි වාසය කොට ඇත. එහෙත් සනත් ෂූටින්ග් යාමෙන් අනතුරුව දුලානි තම අනෙක් පෙම්වතා එහි ගෙන්වා ගැනීම හේතුවෙන් සනත් වහා දුලානිගේ ටිකට් කපා හැරීමට පියවර ගෙන ඇත. ඒ ලද අවසරයෙන් හිමාලි සයුරංගි නැවතත් එම නිවසට ගොඩවී ඇත.
මේ බව ආරංචි වූ දුලානි අනුරාධා සනත්ගේ ජංගම දුරකතනය අමතා “උඹට විතරක් ඕන තරන් ගැණු එක්ක බුදියන්න පුළුවන්.එතකොට ගැණු විතරක් උඹ එක්කම ඉන්න ඕන මොන නීතියටද?”යැයි අසා ඇති බව පැවසේ.


Source:

Code:
http://www.sinh******/?p=14
 
Last edited by a moderator:

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mewa aththada ban,lankawe news site wahi wahala,thamanta hithena hithena news danawa,mita kalim kata katha wadiya ahune nathi niliyan dennek gana mehema news awama sure karannath baha