සනත් ජයසුරිය නම ඇසුණු විට අපට එකවිටම සිහිවෙන්නේ පන්දු යවන්නට පහර පිට පහර දුන් ඔහුගේ වේගවත් පිතිකරණයයි. එහෙත් ඔහු ශ්‍රී ලංකාවට මෙන්ම ක්‍රිකට් ලෝකයටද සුවිශේෂී වන්නේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද අසමසම ක්‍රීඩකයෙකු නිසාවෙනි.අද බොහෝ සිටින්නේ පන්දු යැවිය හැකි පිතිකරුවන් හෝ පිතිකරණය කල හැකි පන්දු යවන්නන් වේ.එහෙත් සනත් ජයසුරිය යනු මේ දෙවර්ගයෙන්ම එක සේ දස්කම් පෑ ක්‍රීඩකයෙකි.කොටින්ම කිව්වොත් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද තරග දිනවුවෙකි. ඔබව නුරුස්සන් බොහෝ දෙනෙක් අද තර්ක කරන්නේ ඔබ 1996 ලෝක කුසලානයේ කල දෙයක් නොමැති බවයි. ඔබ එම තරගාවලියේ අවසන් පූර්ව තරගයේ හා අවසන් මහා තරගයේ ලකුණු අතරට නොආ බව සැබෑය ,,එහෙත් අවසන් පූර්ව තරගයේ ඔබගේ පන්දුකරණය නොතිබෙන්නට අපට අවසන් තරගය සිහිනයක් වන්නට තිබුණි. ඕවර 7දී ලකුණු 12ට කඩුලු 3ක් බිද දමමින්, විශේෂයෙන් තරගය ඉන්දියාව අතේ තිබියෙදී ලකුණු 68ක් ලබා සිටි ටෙන්ඩුල්කාර් ගේ කඩුල්ල දවා ගෙන තරගය අප වෙතට හැරවුයේ ඔබයි. එමෙන්ම අර්ධ අවසන් පුර්ව තරගයේදී සුද්දට අමතක නොවන ප්‍රහාරයක් දියත් කරමින් (ලකුණු 88..පන්දු 44) ජය තහවුරු කලේ ඔබයි. ඔබ දැන් ක්‍රිකට් වලින් සමුගෙන ඇත..එහෙත් තවමත් ඔබ වැඩිම එක්දින කඩුලු ලබාගත් පන්දු යවන්නන් අතරේ කඩුලු 323ක් ලබාගනිමින් පළමු 10 දෙනා අතරේ සිටියි. ලොවට ඔබ විශිෂ්ටයෙකු වන්නේ ඒ නිසාය.. ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු වලින් මුරලි හා වාස් ට පමණක් පසුපසින් සිටින්නේ මේ"ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවාම" වේ.. ඔබගේ මතකය ආවර්ජනය කර බලන්න..
2006-12-31 ශ්‍රී ලංකාව හා නවසීලන්තය (2nd ODI)
SL-224. NZ 224/9. ඕවර 49.
1 need to win in 6 balls
පන්දු යවන්නා සනත් ජයසුරිය..
49.1- no run..full length ball..defended back to the bowler.
49.2- no run..defended to cover
49.3-no run..pushed to short fine leg
49.4-no run..high fast full toss
49.5- no run..defended to mid-on
Last Ball- Four.. over head of Jayasuriya
ශ්‍රී ලංකාව මෙම තරගය පැරදුන නමුත් කව්රුත් කතා කලේ මේ අගනා අවසන් ඕවරය ගැන ය. .. සමහර පන්දු යවන්නන්ට ක්‍රිකට් එපා කර වූ සනත් ජයසුරිය වේ... වචනයේ සෑම අර්ථයෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව ඔප්පු කල ජයසූරිය ගේ ක්‍රිකට් වලින් මෙය අංශු මාත්‍රයක් පමණි..!
Sanage fan page eken copy paste kale macahn la..
Mage wedak nowi..