සනත් ජයසූරියට තරහ ගිහින් දැකල තියනවද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama

    ඩේ ලයිට් ප්‍රශ්නයක් තිබ්බ එදා. මුන් දෙන්නාගේ වැඩ නිසා පරදි කියලා බයටනේඔය ගේම. එහෙමතමයි. ක්‍රිකට් ගහන්න ඕනා දිනන්න බලාගෙන. අම්මාගේ රෙද්දේ ජිවගුණ කතා නැ. බබා හුකුං නැ. ගේම නම් ගේම.

    මේ මැච් එක දින්නා. ❤️
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    දැං ඉන්න අය කේන්තියට බූරුව ගහනව අවුට් උනාම :baffled:
     
    • Haha
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එහෙම කේන්ති යන්නේ පරණ ක්‍රීඩකයෝ දැන් ඉන්න ලොන්තයෝ වගේ සල්ලියි බඩුයි පස්සේ දිවුවේ නෑ උන් තමන්ගේ ජොබ් එක හරියටම කරා ඒ නිසාම සල්ලියි බඩුයි නිකම්ම උන්ගේ පස්සේ ආවා. ආයෙත් නම් එහෙම කාලයක් එන්නේ නෑ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම කේන්ති යන්නේ පරණ ක්‍රීඩකයෝ දැන් ඉන්න ලොන්තයෝ වගේ සල්ලියි බඩුයි පස්සේ දිවුවේ නෑ උන් තමන්ගේ ජොබ් එක හරියටම කරා ඒ නිසාම සල්ලියි බඩුයි නිකම්ම උන්ගේ පස්සේ ආවා. ආයෙත් නම් එහෙම කාලයක් එන්නේ නෑ.
    Ow e kale kunuhapara kiyana ewat live ahenawa
    Patta athal
    Kalu sana aravinda
     
    • Like
    Reactions: Ryan08